Travel With Teshi

Travel With Teshi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With Teshi, Camera/Photo, Hakgala.

Abewela😎😎
17/07/2025

Abewela😎😎

Nuwara Eliya 🥸
17/07/2025

Nuwara Eliya 🥸

17/07/2025
Golden crown kandy 🇱🇰😎😎
02/07/2024

Golden crown kandy 🇱🇰😎😎

Pinnawala 🐘🐘
28/06/2024

Pinnawala 🐘🐘

Damro tea factory😎😎
23/06/2024

Damro tea factory😎😎

“ ලංකාවෙ මැද හෙවත් සැතපුම් 0 කණුව “Double Cutting, 0th Mile PostNorton - Maskeliya Rd, Sri Lanka |🇱🇰ලංකාවේ මැද කියලා ගන්...
26/10/2022

“ ලංකාවෙ මැද හෙවත් සැතපුම් 0 කණුව “

Double Cutting, 0th Mile Post
Norton - Maskeliya Rd, Sri Lanka |🇱🇰
ලංකාවේ මැද කියලා ගන්න පුලුවන් තැන් ගැන ගොඩක් දෙනෙක් අහලා ඇති. මේ කියන තැනත් ඒ වගේ තැනක්. ගොඩක් දෙනෙක් මේක් ගැන දන්නවත් ඇති, දැකලත් ඇති.

දැනගන්න ලැබුනු විදියට යටත් විජිත කාලේ ලංකාවේ එක එක නගර වලට දුර මනින්න පටං අරං තියෙන්නේ මෙතන ඉදං (සැතපුම් වලින්). පස්සේ කාලේ නං කොළඹ ඉදන් තමයි මැනලා තියෙන්නේ (Km වලින්). දන්න කෙනෙක් ඉන්නව නම් 0Km කණුව තියෙන තැන කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක තියෙන්නේ කොළඹ ඉදන් හැටන් පාරේ එනකොට ගිනිගත්හේන පහු කරලා දියගලින් නෝටන් බ්‍රිජ් පාරේ ඇවිත් නෝටන්බ්‍රිජ් වලින් ලක්ශපාණ දිය ඇල්ල පාරේ එනකොට. අදටත් ලක්ශපාන, නෝටන් බ්‍රිජ්, මස්කෙලිය වගේ පැති වල මේ සැතපුම් කනු වලින් තමයි ලිපින එහෙම එන්නේ ('3 කණුව, ලක්ශපාන' වගේ).

ලංකාව හරහා මැදින් සිරස් රේකාවක් ඇඳලා (පේදුරු තුඩුවේ ඉදං දෙවුන්දර තුඩුව දක්වා) බැලුවොත් ඒ රේඛාව මේ සැතපුම් 0 කණුව හරහා තමයි වැටෙන්නෙ.

සංචාරය කරන කෙනෙක්නම් වටිනාකමක් තියෙන තැනක්.
මෙහෙම හරි සංරක්ෂණය කරලා ආරක්ශා වෙලා තියෙන එක ගොඩක් වටිනවා.

Travel With Teshi
Copied...

සුන්දර හපුතලේ.... 🍃🌱🍃🌱
20/02/2022

සුන්දර හපුතලේ.... 🍃🌱🍃🌱

කොරෝනා වසංගතයෙන් ඈත් වූ දවසක කොහේහරි යමු... 👣👣🌿🍃🍃🌻🍁🍂🍀
16/08/2021

කොරෝනා වසංගතයෙන් ඈත් වූ දවසක කොහේහරි යමු... 👣👣🌿🍃🍃🌻🍁🍂🍀

Address

Hakgala

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Teshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category