17/09/2024
We rename The YAKA Studio to YAKZ. So It's here. Now we're powefull and creative. We invite you to create your magical editz with YAKZ.
YAKZ officially available Now ‼️
ඔන්න ඉතින් අපි නිල වශයෙන් අපේ startup එක මේ විදිහට launch කරනවා.
අපි ලබාදෙන සේවාවන් :
* Video editing
* Graphic Designing
* Chatbot Development
* Web design and development
අපේ කණ්ඩායාම :
* Adheesha Amantha (editor & designer)
* Sahan Bandara (web developer)
ඔයාට අවශ්‍ය video සහ post design කරන්න වගේම ඔයාට,ඔයාගේ ආයතනයට අවශ්‍ය website එක නිෂ්පාදනය කරන එක වෙනකම්ම අපේ සෙව්වන් ඔබට ලබා දීමට මෙතැන් සිට YAKZ සූදානම්.
අපේ social media platform එක්ක එකතු වෙලා ඉන්න ඔයාට අපි ලබා දෙන සේවාවන් වල sample project බලාගන්න පුලුවන්.
යකා image credit goes to