DAY BOOK

DAY BOOK හැමෝම ආසයි සතුටින් ඉන්න
ඉතින් මිනිස්සුන්ට දුක් දෙන්න එපා !
🤍😌🖇️

25/05/2026

🤍🖇️


20/04/2026

එයාවත් මෙන්ශන් කරන් යන්න 🩵🌻

DAY BOOK

20/04/2026

ඔයත් එයාගෙ සතුට වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න 🩵🌼

DAY BOOK Viral

20/04/2026

🩵🌻

12/03/2026

නිදහස දැනුනු තැන මිනිස්සු නතර වෙනවා
🌿🍃⛺️

08/03/2026

බලන්න පුංචි මල් වගෙ හිත් කොච්චර ලස්සනද කියලා 😇🤍

08/03/2026

දැන් මට ඔනෙ එකාකාරි ජිවිතෙන් ටිකක් ඇත්වෙන්න 🌿🍃

07/03/2026

දවසක එයත් එහෙම කියයි 🥺💔.

🥀💔 ආදරේ දී, එහෙනම් නැත්නම් මිත්‍රත්වයක දී වුණත් ඔයා ළංවෙන්න ඕන ඇත්තටම ඔයාගේ වටිනාකම තේරුම් ගන්න මිනිස්සුන්ට. ඔයාව අහිමි ...
07/03/2026

🥀💔 ආදරේ දී, එහෙනම් නැත්නම් මිත්‍රත්වයක දී වුණත් ඔයා ළංවෙන්න ඕන ඇත්තටම ඔයාගේ වටිනාකම තේරුම් ගන්න මිනිස්සුන්ට. ඔයාව අහිමි වෙනවට අකැමැති, ඔයාට හදවතින්ම ආදරය කරන මිනිසුන්ට.

කාලයත් එක්ක අපේ ජීවිත කතා වෙනස් වෙනවා.

මිනිස්සු වෙනස් වෙනවා, හදවත් වෙනස් වෙනවා.

අපේ ජීවිතේ සුවපහසු දවස් ගෙවිලා ගිහින් දුෂ්කර කටුක දවස් උදාවෙනවා. අහිමි වීම්, වෙන්වීම්, දුක් වේදනා දහසක් එක්ක හදවත් බිඳෙන අමිහිරි දවස් උදාවෙනවා.

එහෙම දුෂ්කර දවස් වල දී වුණත්, ඔයාව තනි නොකර ඔයා එක්කම රැඳෙන මිනිසුන්ව හඳුනාගන්න.

ඔයාගේ හදවතේ බිදුණු කොටස් ආයෙමත් හදන්න වෙහෙසෙන අය ජීවිතයට ළං කරගන්න. ඔයාගේ හිනාව දකින්න ලොකු වෙහෙසක් ගන්න අය, ඒ හිනාව වෙනුවෙන් ඕනැම කැපකිරීමක් කරන ආදරණීයන් පමණක් ජීවිතේ ළඟින්ම තියාගන්න.

මතක තියාගන්න, කෙනෙකුට අපි කෙරෙහි ඇති ආදරය පෙන්නුම් කරන්නේ ඒ අයගෙ ක්‍රියාවෙන් මිස වචන වලින් නොවේ. ඇත්තෙන්ම "ආදරය" කියලා කියන්නෙ වචනයක් නෙවෙයි. ඒක ක්‍රියාවක්. මුළු ආත්මයෙන්ම කැපවෙලා සිද්ධ කරන ක්‍රියාවක්..!

"සබදතාවය ඔබව සනසන ආරක්ෂිතස්ථානයක් මිස, කිසිවිටෙකත් සටන් බිමක් නොවිය යුතු යි..

Address

Hambantota
82000

Website

Alerts

Be the first to know and let us send you an email when DAY BOOK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share