13/02/2026
රෝග පීඩා,වසංගත උවදුරු ආදියෙන් අත්මිදි ගොවිතැන්බත්, ධන ධාන්‍ය,ගව මහීෂාදී සම්පත් වර්ධනය වී සශ්‍රීකත්වය උදාවේවා,සියලු රට වැසියන්ට සෙත් ශාන්තියක්ම වේවායි යන අරමුණු පෙරදැරිව සංවිධානය කෙරූ;
අඩුක්කු පූජාව,දානේ මඩුව සහ පත්තිනි රන් සළඹින් ජනයාට සෙත් වඩන මහා දෙවොල්මඩු ශාන්තිකර්මය.🙏
Photography - DAHAM SANDALU PHOTOGRAPHY
Media Sponsor - TV Derana
Medirigiriya National School
#පහතරට #මහාදෙවොල්මඩුශාන්තිකර්මය