Jeevo photography

Jeevo photography We Click your the best moment for the beauty

Happy birthday Nimsara Jeevo mobile photography ❤
28/07/2025

Happy birthday Nimsara
Jeevo mobile photography ❤

27/05/2024
ඔබ නොදුටු ලොව දුර්ලභම ඡායාරූප පෙළක් ..
24/11/2023

ඔබ නොදුටු ලොව දුර්ලභම ඡායාරූප පෙළක් ..

Jeevo photography Make up Salon sawoni 🥰Talent : Hiruni Dineesha
13/10/2023

Jeevo photography Make up Salon sawoni 🥰
Talent : Hiruni Dineesha

Happy Birth day 😍🥰Chathura Prasad 🤟🤟🤟🤟👌😽
06/09/2023

Happy Birth day 😍🥰
Chathura Prasad 🤟🤟🤟🤟👌😽

Happy Birth Day 😍😍🥰Ruwani's B'th Day Celebration😍😍😍 Jeevo photography077 289 0201
29/08/2023

Happy Birth Day 😍😍🥰
Ruwani's B'th Day Celebration😍😍😍
Jeevo photography
077 289 0201

Media Talent Ruwani Hewage🥰😍Jeevo photography 😍🥰077 289 0201
29/08/2023

Media Talent Ruwani Hewage🥰😍
Jeevo photography 😍🥰
077 289 0201

Jeevo photographyMusic composer,SingerShayan frenando
21/08/2023

Jeevo photography
Music composer,Singer
Shayan frenando

1979 අප්‍රේල් මාසයේදී, ධවල මන්දිර ඡායාරූප ශිල්පියෙක් ජෝර්ජියා විලකදී ජනාධිපති ජිමී කාටර් තම බෝට්ටුවෙන් හාවෙකු පලවා හරින ...
20/08/2023

1979 අප්‍රේල් මාසයේදී, ධවල මන්දිර ඡායාරූප ශිල්පියෙක් ජෝර්ජියා විලකදී ජනාධිපති ජිමී කාටර් තම බෝට්ටුවෙන් හාවෙකු පලවා හරින ආකාරය ඡායාරූපයක් ගත්තේය. මෙහි බැලූ බැල්මට ගත යුත්තක් පෙනෙන්නට නොතිබුණත්, මෙම ඡායාරූපය ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ නොසිතූ අභියෝගයක් බවට පත්විය.

ඔහු එවකටත් රටේ උද්ධමනය, ඉරාන ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය සහ සිය ජනප්‍රියත්වය පහත වැටීම වැනි ගැටළු වලට මුහුණ දෙමින් සිටියේය. ජෝර්ජියා නිවස අසල කෙටි නිවාඩුවක් අතරතුර, කාටර් විල මත මසුන් ඇල්ලීමට ගියේ ඔය අල්ල පනල්ලේ ය.

ඔරු පැදීමේදී "මැර හාවෙක්" ඔහුගේ බෝට්ටුව දෙසට පිහිනා ආවේය. කාටර් එය වැලැක්වීමට ඔහුගේ පැඩලය භාවිතා කළේය. ධවල මන්දිරයේ ඡායාරූප ශිල්පියා මෙම හාස්‍යජනක අවස්ථාව සිය කාචයේ සටහන් කර ගත්තේය.

නමුත් මාධ්‍ය එය මහා පුවතක් ලෙස ප්‍රතිනිර්මාණය කලේ ඊට සිය මතවාද ද මුසු කරමින්. අමෙරිකානු Late Night Shows වල සහ Gossip සඟරා කාටර් දුර්වලයෙකු ලෙස නිරූපණය කළේ " හාවෙකු හසුරුවා ගැනීමට නොහැකි ජනාධිපති රට ආරක්ෂා කරන්නේ කෙසේදැයි " ප්‍රශ්න කරමිනි.

1980 නැවත මැතිවරණය ළං වන විට, මෙම සිදුවීම කාටර්ගේ ප්‍රතිරූපය තවත් දුර්වල කළේය. එම වසරේ අගභාගයේදී ඉරාන විප්ලවවාදීන් ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම අසාර්ථක විය. මෙම අසාර්ථකත්වය ඔහුගේ දුර්වලකම පිළිබඳ සමස්ථ අමෙරිකානුවන්ගේ අදහස් යලි ශක්තිමත් කලේය.

1980 මැතිවරණය පැමිණි විට, කාටර්ගේ බිඳුණු ප්‍රතිරූපය රොනල්ඩ් රේගන් විසින් පහසුවෙන් පරාජයට පත් කලේය. රේගන් කාටර්ගේ බොහෝ ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමත් සමඟ එය ඇමරිකානු දේශපාලනයේ වෙනසක් සනිටුහන් කළේය.

පසුකාලීන සම්මුඛ සාකච්ඡාවකදී කාටර් පැහැදිලි කළේ ඡායාරූපයේ කතාව අතිශයෝක්තියක් බවයි. හාවා දඩයම් සතුන්ගෙන් පලා යමින් සිටි අතර උගෙ පිහිනීමේ හැකියාව තමාව පුදුමයට පත් කළ බව ඔහු පැවසීය.

කෙසේ හෝ ජනප්‍රියත්වය ගිලිහෙමින් පවතින නායකයකු බලයෙන් පහ කිරීමට මාධ්‍යයට හාවෙකු වුවද ප්‍රමාණවත් බව මින් පැහැදිළි විය.

උපුටාගැනීම Historic Vids X අඩවිය

Address

Homagama
60000

Telephone

+94772890201

Website

Alerts

Be the first to know and let us send you an email when Jeevo photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jeevo photography:

Share