Udaya Engineers

Udaya Engineers We will provide all your security needs with 17 years of trust & expertise in security field.Contact us for make your home safe.

20/04/2025
23/01/2025
18/02/2021
මොඩර්න් ජුවලරි. හොරණ..
18/02/2021

මොඩර්න් ජුවලරි. හොරණ..

ඔබගේ නිවසේ,ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව ගැන ඔබට සැලකිලිමත් ද?ගෙදර වහලා දවස් දෙක තුනක ගමනක් යන්න බයයි වගේද?ව්‍යාපාරික ස්ථාන...
13/10/2020

ඔබගේ නිවසේ,ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව ගැන ඔබට සැලකිලිමත් ද?ගෙදර වහලා දවස් දෙක තුනක ගමනක් යන්න බයයි වගේද?ව්‍යාපාරික ස්ථානයේ සේවකයන් වැඩ කරන්නේ හොරටද? තවත් හිත හිත ඉන්නැතුව ඔබත් අදම ලොව ඉහළම ගණයේ කැමරා පද්ධති නිර්මාණකරුවන් වන HikVision, Dahua සහ CP Plus විසින් ලබාදෙන ආරක්ෂාවේ අගය වටහා ගන්න!ලංකාවේ අඩුම මිළට ඉහළම ගණයේ සේවාවක් ලබා ගන්න!

✴️ පහත මිළ ගණන් වලට අමතරව ඕනෑම කැමරා ගණනක පද්ධතියක් සවි කර ගත හැක.
✴️ දක්වා ඇති උපාංගයන්ට අමතරව යොදන කොටස් සඳහා ගාස්තු අය කෙරේ.
✴️ සවිකිරීමේ ගාස්තුද ඇතුලත්ව මිල ගණන් යොදා ඇති අතර පළපුරුදු විශේෂඥයන් විසින් සවිකිරීම සිදු කරනු ලැබේ.
✴️ සෑම පද්ධතියකටම වසර දෙකක වගකීම් කාලයක් ලබාදෙන අතර වසර දෙකක නොමිලේ සේවා සහතිකයක්ද ලබා දෙනු ලැබේ.

දැන්ම අමතන්න : 076 6869840

Address

Veherawaththa, Anguruwathota
Horana
12320

Telephone

0776869840

Website

Alerts

Be the first to know and let us send you an email when Udaya Engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Udaya Engineers:

Share

Category