03/02/2026
Valentine Couple Photoshoot Giveaway... 2026
ඔයාටයි ඔයාගේ එයාටයි මේ එන valentine's day එකට ලස්සන Couple photoshoot එකක් free win කරගන්න කැමතිද?
කරන්න තියෙන්නෙ මෙච්චරයි,
1. මුලින්ම page එක like & follow කරන්න.
2. ඔයාගෙයි එයාගෙයි ලස්සන ෆොටෝ එකක් මේ post එකට කමෙන්ට් කරන්න.
3. ඔයාගෙ කමෙන්ට් එකට react කරන්න කියලා යාලුවන්ටත් invite කරන්න.
*අවසාන දිනය february 14
වැඩිම reacts ගන්න couple එකට Naween Aluthge Photography අපෙන් ලස්සන valentine's photoshoot එකක් සම්පූර්ණයෙන්ම free* දෙනවා..
*conditions apply