ALTRION

ALTRION Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ALTRION, Photography Videography, Anuradhapura - Trincomalee Road, Horowupotana.

21/08/2026

අයිස් ඇල්ල උඩින් කොළඹට යන ටිකිරි මැණිකේ...

19/08/2026

ඩ්‍රෝන් වලින් ගන්න පුලුවන් ආතල්.....😁😁😁😁
හිනා නොවී බලන්න....🤣🤣🤣

ගන්නෝරුව කෘෂිකාර්මික ප්‍රදර්ශනයේදී ඩ්‍රෝන යානයක් කඩා වැටී තිදෙනෙකුට තුවාල. ගන්නෝරුව ප්‍රදේශයේ ඊයේ පැවැති කෘෂිකාර්මික ප්‍...
16/08/2026

ගන්නෝරුව කෘෂිකාර්මික ප්‍රදර්ශනයේදී ඩ්‍රෝන යානයක් කඩා වැටී තිදෙනෙකුට තුවාල.

ගන්නෝරුව ප්‍රදේශයේ ඊයේ පැවැති කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් අතරතුර ගුවනේ ධාවනය වෙමින් තිබූ ඩ්‍රෝන යානයක් පාලනයෙන් ගිලිහී පහතට කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

මේ හේතුවෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

මහජනතාව ගැවසෙන ස්ථානවල මෙවැනි තාක්ෂණික උපකරණ භාවිත කිරීමේදී දැඩි ලෙස සුපරීක්ෂාකාරී වන ලෙසත්, ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.

Info : I Love Kandy fb Page
Image Credit Goes to its respective owners...🙏🙏

16/08/2026

ගන්නෝරුව කෘෂිකාර්මික ප්‍රදර්ශනයේදී ඩ්‍රෝන යානයක් කඩා වැටී තිදෙනෙකුට තුවාල
ගන්නෝරුව ප්‍රදේශයේ ඊයේ පැවැති කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් අතරතුර ගුවනේ ධාවනය වෙමින් තිබූ ඩ්‍රෝන යානයක් පාලනයෙන් ගිලිහී පහතට කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

මේ හේතුවෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

මහජනතාව ගැවසෙන ස්ථානවල මෙවැනි තාක්ෂණික උපකරණ භාවිත කිරීමේදී දැඩි ලෙස සුපරීක්ෂාකාරී වන ලෙසත්, ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.

Info : I Love Kandy fb Page
Video Credit Goes to its respective owners...🙏🙏

05/08/2026

මීදුමෙන් බර මන්දාරම් අහස....
කොළපාට තේ යාය..
අඳුරු වෙමින් එන වටපිටාව...
මවන අද්භූත පරිසරය...

31/07/2026

Landing Legs දෙක ලෙප්ට්....🫠🫠

Video Credit goes to its respective owers.

30/07/2026

වෙල් යාය දිගේ....නිදහසේ.....💖💖

26/07/2026

මේ දවස් වල ඩ්‍රෝන් පයිලට්ලා සෙට් එක.....😌🫠🤣🤣

25/07/2026

කඳු ශිඛර මත පමණක් විඳිය හැක ඒ නිදහස....🍃🏔️

උතුරු මැද පලාතේ හවස් වරුවක්...
24/07/2026

උතුරු මැද පලාතේ හවස් වරුවක්...

Address

Anuradhapura - Trincomalee Road
Horowupotana
50350

Website

Alerts

Be the first to know and let us send you an email when ALTRION posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share