𝗦 𝗔 𝗜 𝗞 𝗖 𝗜 𝗧 𝗬

𝗦 𝗔 𝗜 𝗞  𝗖 𝗜 𝗧 𝗬 "𝙻𝚘𝚟𝚎 𝚒𝚜 𝚝𝚑𝚎 𝚐𝚛𝚎𝚊𝚝𝚎𝚜𝚝 𝚐𝚒𝚏𝚝 𝚠𝚑𝚎𝚗 𝚐𝚒𝚟𝚎𝚗,
𝙸𝚝 𝚒𝚜 𝚝𝚑𝚎 𝚑𝚒𝚐𝚑𝚎𝚜𝚝 𝚑𝚘𝚗𝚘𝚛 𝚠𝚑𝚎𝚗 𝚛𝚎𝚌𝚎𝚒𝚟𝚎𝚍.💗"
(1)

14/06/2026

|"දිව්‍ය ලෝකෙට යන පාර!" 😍💚🌎

|"අවුරුදු  ගානක්  තිස්සෙ  ආදරය  කරපු  ඒ  හිත ....සදහටම  තමන්ගෙ  කරගන්න  ලැබෙනවා  කියන්නෙ, ඒක වචන  වලට  හරවන්න  බැරි  හරි...
11/06/2026

|"අවුරුදු ගානක් තිස්සෙ ආදරය කරපු ඒ හිත ....

සදහටම තමන්ගෙ කරගන්න ලැබෙනවා කියන්නෙ, ඒක වචන වලට හරවන්න බැරි හරි ආදරණීය අමුතු හැගීමක්!" 🩷🥺🌍💍

|දවසක අපි කියනවා..."ඒක ලේසි වුනේ නැහැ,නමුත් අපි ඒක කළා කියලා...." ❤️😚🫰One day we'll say,"It wasn't easy, but we did it.....
22/04/2026

|දවසක අපි කියනවා...
"ඒක ලේසි වුනේ නැහැ,
නමුත් අපි ඒක කළා කියලා...." ❤️😚🫰

One day we'll say,
"It wasn't easy, but we did it..." ❤️😚🫰

sᴀɪᴋ ᴄɪᴛʏ

15/04/2026

|හැම වගකීමක්ම තමන්ගෙ මනුස්සයගෙ පිට පටවලා, කිසිම දෙයක් නොකර හැමදේම මනුස්සය කරල දෙනකන් ඔහේ ගෙදරට වෙලා ඔහේ නිකන් ඉන්න ගැහැනියක් නොවී, එයාටත් හයියක් වෙලා දෙන්නා එක්කම හින හැබෑ කරගන්න මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන ශක්තිමත් ගැහැනියෙක් වෙන්න...

"එහෙව් ගැහැනු හම්බවෙන පිරිමි හරි වාසනාවන්තයි!" 🩵😇

sᴀɪᴋ ᴄɪᴛʏ

|අනේ එයා!🥹💚sᴀɪᴋ ᴄɪᴛʏ
15/04/2026

|අනේ එයා!🥹💚

sᴀɪᴋ ᴄɪᴛʏ

07/04/2026

|මාත් ආදරෙයී! 🙈🩷

sᴀɪᴋ ᴄɪᴛʏ

07/04/2026

|🥺🩷

sᴀɪᴋ ᴄɪᴛʏ

07/04/2026

|මෙතනින් එහා ජීවිතයක් නෑ කියලා කාලෙකදි තේරෙනවා...! 🥺🩷🌍

06/04/2026

|Hiii Guys ,
ඔයාගෙ එයාටත් දෙන්නකො අනේ...
මේ වගේ Pencil Art එකකින් කරපු Beautiful Gift එකක් 😍🖤

අදම කතා කරන්න Moonline Art එකට 😍

🌙✨ 𝐌𝐨𝐨𝐧𝐥𝐢𝐧𝐞 𝐀𝐫𝐭 ✨🌙
Custom Pencil Portrait Price List 🎨✏️
🖤 Starting Price – Rs. 2000
📏 Available Sizes:
▪️ A4 Size
▪️ A3 Size
✨ High quality detailed pencil shading
✨ Perfect for gifts & special memories
📩 Order Now!
📱 WhatsApp: 075 159 3915
📍 Sri Lanka
Thank you for supporting local art 🤍

06/04/2026

|රතු කම්මුල් හිනැහී කියනා...

නුබ ළං වී මට ඉගි කරනා! 🥹🩷

sᴀɪᴋ ᴄɪᴛʏ

Address

Horton Plains

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗦 𝗔 𝗜 𝗞 𝗖 𝗜 𝗧 𝗬 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category