Gamini Central College Photography Club

Gamini Central College Photography Club At the heart of the Image.. GCC Photography Club
School Events | Functions

💙🇺🇦
14/02/2026

💙🇺🇦

ගැමුණු ඉතිහාසය රනින් ලියවූ ඉතිහාසයේ පළමු වරටත්‍රෝබෝල් ක්‍රිඩාවෙන්අන්තර් ජාතික රන් පදක්කමක් ගැමුණු මාතාවට හිමි කර දෙමින්ශ...
25/03/2023

ගැමුණු ඉතිහාසය රනින් ලියවූ

ඉතිහාසයේ පළමු වරට

ත්‍රෝබෝල් ක්‍රිඩාවෙන්

අන්තර් ජාතික රන් පදක්කමක්

ගැමුණු මාතාවට හිමි කර දෙමින්

ශ්‍රී ලංකා ධජය ඉහළට ඔසවාලමින් අභිමානයක් එක් කරමින්

2023 මාර්තු 15 සහ 16 දින වලදී බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවති

බංගාබන්ධු අන්තර් ජාතික ත්‍රෝබෝල් ශූරතාවය දිනාගත්

ශ්‍රී ලංකා පාසල් ත්‍රෝබෝල් කණ්ඩායම නියෝජනය කරමින්

ඉංගිරිය පුරවරයට අභිමානයක් එක් කල ගැමුණු පුත්

විසංග දසුන් පීරිස් ශිෂ්‍යයා වෙනුවෙන් ද

ත්‍රෝබෝල් ක්‍රීඩාවේ තමා උගත් සියලු ශිල්ප දරුවන් පෝෂණය කල

නුවන් සුජීව ක්‍රීඩා ආචාර්ය තුමා වෙනුවෙන් ද

උපහාර දැක්වීමේ රථ පෙළපාලිය සහ උපහාර තිළිණ ප්‍රදානය ද

තරඟාවලියට සහභාගි වීම සඳහා අනුග්‍රාහක දායකත්වයන්

ලබා දුන් සියලුම දෙනාට සමරු තිළිණ ලබා දීම

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් සමන්තිකා පී ලියනගේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2023.03.24 දින සිදු කරන ලදී.

23/03/2023

උපහාර දැක්වීමේ රථ පෙළපාලියට ඔබ සැමට ආරාධනා..

ගැමුණු මාතාවගේ නාමය රන් අකුරින් ලියවු ගැමුණු පුතෙක් වෙනුවෙන් ගැමුණුවන් මෙන්ම දෙමාපිය ඔබ සැම එක්වෙමු..

මාර්තු 24 සිකුරාදා දින නම්බපාන පැස්කෝ බේකරිය අසළින් හරියටම උදෑසන 7.10 ට රථ පෙළපාලිය ආරම්භ වේ.

නම්බපාන සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉංගිරිය නව බස් නැවතුම්පොළ දක්වා පැමිණීමෙන් රථ පෙළපාලිය අවසන් වේ.

බස් නැවතුම්පලේ සිට තූර්ය වාදක කණ්ඩායම සමඟ පාසල වෙත පැමිණීම.

බංගාබන්ධු අන්තර් ජාතික ත්‍රෝබෝල් ශුරතාවය දිනාගත්

ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කල

ගැමුණු මාතාවට අභිමානයක් එක්කරමින් ඉතිහාසයේ පළමු වරට ත්‍රෝබෝල් ක්‍රීඩාවෙන් රන් පදක්කමක් හිමිකර දුන් අප විද්‍යාලයේ ඉගෙනුම ලබන

විසංග දසුන් පිරීස් අපේම සහෝදරයා

වෙනුවෙන් උපහාර දැක්වීමේ රථ පෙළපාලිය සඳහා සහභාගි වීමට
ඔබ සැමට ආරාධනා...

ඔබ පැමිණෙන වාහනයේ ජාතික කොඩියක් හැකිනම් රැගෙන එන්න

Childrens' Day2022Gamini Central College,Ingiriya Gamini Central College Photography Club Gamini central college Media u...
17/10/2022

Childrens' Day2022
Gamini Central College,Ingiriya
Gamini Central College Photography Club
Gamini central college Media unit
WP/HR/Gamini Central College Commerce Society Ingiriya
Gamini Central College Prefect

Events By AMORA

© This image here are copyrighted by the photographer who create them.Under no circumstances shell these digital files cannot be used,reproduced,copied, displayed,or pulled from this site without the permission & watermark of the photographer. All pictures are fully owned to Amora Pictures | Permission is granted for use only by the School Media Unit and Photography Club

04/10/2022
01/10/2022

A Better Future For Every Child.. 💙

Gamini Central College Photography Club New Members Can Join With UsPhotography | Videography | Editing Online Applicati...
21/09/2022

Gamini Central College Photography Club

New Members Can Join With Us

Photography | Videography | Editing

Online Application Released.. Now You Can Apply On Google Form*

Only Grade 09,10,11 & AL Students

You must have basic knowledge of photography & about editing software (Ps,Lr)

Link: https://forms.gle/qS8PLnrfTNR1dYAt9

For More Details:
Mrs. Chamila (Teacher) 0777192580
Kulanga Asiri 0771480814

On,
Whatsapp | GCC Media Unit | School page | GCC Photography Club

[email protected]

Gamini Central College,Ingiriya
Gamini central college Media unit

We are not makers of history. We are made by history..💚- Martin Luther King, Jr. -Image From Google 💙💛Gamini Central Col...
30/07/2022

We are not makers of history. We are made by history..💚

- Martin Luther King, Jr. -

Image From Google 💙💛

Gamini Central College,Ingiriya
Gamini Central College Photography Club
Gamini central college Media unit

GCC SUHADA CRICKET MATCH 2021ORGANIZED BY: GCC PREFECT BATCH 2021All right reserved Gamini Central College Photography C...
15/11/2021

GCC SUHADA CRICKET MATCH 2021

ORGANIZED BY: GCC PREFECT BATCH 2021
All right reserved Gamini Central College Photography Club

Gamini Central College,Ingiriya
2021.04.09

Be A Good PersonHappy Children's Day - 2021Gamini Central College,Ingiriya Gamini Central College Photography Club Gamin...
30/09/2021

Be A Good Person


Happy Children's Day - 2021

Gamini Central College,Ingiriya
Gamini Central College Photography Club
Gamini central college Media unit

'sDay

Volleyball Match - 2021.04.09Prefects vs TeachersGamini Central College,Ingiriya Organized by: GCC Prefects and Teachers...
19/04/2021

Volleyball Match - 2021.04.09
Prefects vs Teachers
Gamini Central College,Ingiriya

Organized by: GCC Prefects and Teachers

Photography by: GCC Photography Club



All images here are copyrighted by the photographer who create them. Under no circumstances shell these digital files cannot be used,reproduced,copied, displayed,manipulated or pulled from this site without the permission of the photographer. All pictures are fully owned to Gamini Central College Photography Club

Address

A8
Ingiriya

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94771480814

Website

Alerts

Be the first to know and let us send you an email when Gamini Central College Photography Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gamini Central College Photography Club:

Share