21/07/2026
ඔයා ගෙදර නැති වුණත්, බිරිඳයි දරුවෝයි ඉන්නේ ආරක්ෂිතවද? 👨👩👧👦💔
රැකියාවට, ව්‍යාපාරික වැඩවලට හෝ දුර බැහැර යන ඕනෑම වෙලාවක ඔයා කොහේ හිටියත් ගෙදර ආරක්ෂාව 100%ක්ම සහතික කරගන්න.
ඔබේ නිවසටම ගැළපෙන Ultimate Security Combo එක දැන්ම සවි කරගන්න! 🏡🔒
🛡️ CCTV + Alarm + Video Door Phone
📹 3K Ultra CCTV System: ගෙදර වටපිටාව සිදුවන හැමදේම ලෝකේ කොහේ සිටියත් ඔයාගේ ෆෝන් එකෙන්ම සජීවීව නිරීක්ෂණය කරන්න.
🚨 Smart Alarm System: අනවසරයෙන් කවුරුහරි ඇතුළු වෙන්න හැදුවොත් ක්ෂණිකව සයිරන් ශබ්දය නිකුත් වී ඔබේ දුරකථනයට ඇලර්ට් එකක් එවයි.
📱 Video Door Phone: ගේට්ටුව ළඟට ආවේ කවුද කියලා දොර ඇරලා බලන්න ඕනේ නැහැ! ගෙදර ඉඳන්ම හෝ ඔෆිස් එකේ ඉඳන්ම ෆෝන් එකෙන් මූණ බලලා කතා කරලා, Gate එක Open කරන්නත් පුළුවන්!
සල්ලිවලට වඩා වටිනා ඔබේ පවුලේ අයගේ රැකවරණය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය.
📞 Get a Free Quotation: 0777 42 42 66 | 0777 344 669