F A K E

F A K E 𝐄𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐢𝐬 𝐜𝐨𝐧𝐧𝐞𝐜𝐭𝐞𝐝. 🧿

" Learn how to see. Realize that everything connects to everything else. "
- 𝐿𝑒𝑜𝑛𝑎𝑟𝑑𝑜 𝐷𝑎 𝑉𝑖𝑛𝑐𝑖

20/08/2026

පරම්පරා ගණනාවක් තමන්ගේ හඬින් සනසමින්, සිතට දැනෙන ගීත ගායනා කළ ජාතියේ යශෝරාවය — ආචාර්ය නන්දා මාලනී මහත්මිය අප අතරින් සමුගෙන ඇතැයි සැලවීම ශ්‍රී ලාංකික සංගීතයට පමණක් නොව, සමස්ත රටටම සිදුවූ දැවැන්ත පාඩුවකි. 🙏

අද අලුතින් බිහිවන බොහෝ ගායක ගායිකාවන් තමන්ගේම ගීතයක් පවා නිවැරදිව ගායනා කරගැනීමට අරගල කරන යුගයක, ඇය දශක ගණනාවක් පුරා දස දහස් ගණනක් රසිකයන් ඉදිරියේ, සුදු සාරියකින් සැරසී, අතිශය මිහිරි හඬින් ගී ගැයුවාය.

ඇයගේ හඬට තිබූ ගාම්භීරත්වයත්, මිහිරියාවත්, ගායන හැකියාවත් සමඟ ඒ තැනට නැවත ළඟාවීම කෙනෙකුට පහසු නොවනු ඇත.

අපේ සීයලා ඇයගේ ගී රස වින්දා…
අපේ තාත්තලා ඇයගේ ගී රස වින්දා…
අද අපි ඇයගේ මිහිරි ගීත රස විඳිනවා…
හෙට අපෙන් පසුව එන පරම්පරාවනුත් ඇයගේ ගී අසනු ඇත…

ඒ නිසා සැබෑ කලාකරුවෙකුගේ නික්ම යාම ම_රණයකින් අවසන් වන්නේ නැත.
ඇයගේ හඬ ගීතයක් සේ තවත් පරම්පරා ගණනාවක් පුරා ජීවත් වනු ඇත. ❤️

හෙළ ගීතයේ අමරණීය මතකයක් වූ ගී රැජිණියනි,
ඔබට නිවන් සුව ලැබේවා! 🙏🖤

ඔබේ හඬ නිහඬ වුවත්, ඔබේ ගීත කිසිදා නිහඬ නොවනු ඇත… 🖤

20/08/2026

The one honest friend 🫂”

30/07/2026

If You’re a fan of NF,Eminem,& Dax this is for you…🤯 🔥෴

22/05/2026

madicine 🫧

Address

Kalupahana
Kalupahana

Website

Alerts

Be the first to know and let us send you an email when F A K E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category