The Travel Tart

The Travel Tart ��Come & Travel Around Sri Lanka With Us ��

🌉Nine Arches Bridge
19/03/2024

🌉Nine Arches Bridge



24/10/2022
03/10/2022
01/06/2022


න්




ල්

🍂🏊‍♂️💙🤽‍♂️

රන්නගල ඇල්ල නෑබඩ💧🏊‍♂️🤽‍♂️ නාන්න කියාපු තැන ගියොත් අයේ එන්න හිතෙන්නේ නම් නෑ .පවුලේ කට්ටිය, යාලුවෝ set එක එක්ක , ආදරවන්තයා...
31/05/2022

රන්නගල ඇල්ල නෑබඩ💧🏊‍♂️🤽‍♂️
නාන්න කියාපු තැන ගියොත් අයේ එන්න හිතෙන්නේ නම් නෑ .
පවුලේ කට්ටිය, යාලුවෝ set එක එක්ක , ආදරවන්තයා ආදරවන්තිය එක්ක ගිහින් බලන්න. 👣👣
මතුගම නෑබඩ පරේ ඉදන් 10 km ක් වගේ තින්නේ
පරිසරයේ රස විද ගන්නත් පුලුවන් .
ඒ වගේම තමන් ගෙනියන් දේවල් අයේ අරගෙන් එන්න අමතක කරන්න එපා.
අපේ දේ අපිම රැකගත යුතුයි.
යන්න ගිහින් බලන්න එ වගේම ගියා වගේම තව කෙනෙක්ට යන්න පුලුවන් විදියට ලස්සනට තියලා එන්න ❤️🙏
Post eka hodyinam like ekk dannath amathak krnn epa ❤️

Hotel Peacock Corridor• පවුලේ අය සමග නිවාඩුවක් ගත කරන්න .•  යාලුවන් සමග විනෝද වෙන්න.• ආදරවන්තයා ආදරවන්තිය සමග Day out  එ...
31/05/2022

Hotel Peacock Corridor
• පවුලේ අය සමග නිවාඩුවක් ගත කරන්න .
• යාලුවන් සමග විනෝද වෙන්න.
• ආදරවන්තයා ආදරවන්තිය සමග Day out එක්ක යන්න .
• පරිසරයේ රස විදින්න ගිහින්ම බලන්න ඔනා ඉතින්
0702118311 call කරලා බලලම යන්න.

Post ekat like krannath amthak krnn epa ❤️💙
💚

කන්දේ විහාරය - kandhe viharaya.   කන්ද විහාරය ආරම්භ කළේ 1734 වසරේ ඕලන්ද කාලයේ. දකුණු මුහුදු තීරයේ ඕලන්ද පාලන කාලයේ පල්ලි...
24/05/2022

කන්දේ විහාරය - kandhe viharaya.




කන්ද විහාරය ආරම්භ කළේ 1734 වසරේ ඕලන්ද කාලයේ. දකුණු මුහුදු තීරයේ ඕලන්ද පාලන කාලයේ පල්ලි, විහාරස්ථාන ඉදිකළා. ඒ සම්ප්‍රදායට අනුව ඉදිවුණ තොරණ තමයි දේවාලය ඉදිරියෙන් තිබෙන්නේ. නමුත් එහි වැඩ අවසන් කරලා තිබෙන්නේ ඉංග්‍රීසි පාලන කාලයේ. ඒ අනුව තමයි ඒ තොරණේ ඉංග්‍රිසින​්ගේ ලාංඡනය වන කඟවේනගෙයි, සිංහයාගේ රූපයයි අඹලා තිනේනෙ. මේ විහාරස්ථානයේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති බවට ද සඳහන් වෙනවා.

දින 365 දවසේම කිරිපිඬු පූජා කරන ලක්දිව එකම විහාරස්ථානය තමයි කන්ද විහාරය. මම දන්න විදිහට දිවයිනේ කොහෙවත් විහාරස්ථානයක හැමදිනම කිරිපිඬු පූජා කරන බවක් අහලා නැහැ. ඒකට විශේෂ හේතුවක් තමයි, මේ විහාරස්ථානයේ සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබීම. සිවලී මහරහතන් වහන​්සේ ලැබීම් අතින් අග්‍රස්ථානයේ වැඩවසනවා කියලා අහලා තිබෙනවා.

විශේෂයෙන්ම මේ ධාතු මන්දිරයත් විශේෂයි. ධාතුන් වහන්සේ වන්දනා මාන කරන දොරටුවේ උළුවස්ස අඩි 5කට වැඩි නැහැ. එහෙම හදලා තිබෙන්නේ ධාතුන් වහන්සේට ගෞරවයක් ලෙස හිස නමාගෙන ඇතුළුවීමටයි. ඒ වගේම නුවර යුගයේ තිබෙන අග්‍රගණය රූප රැසක් ඒ ධාතු මන්දිරයේ අඹලා තිබෙනවා.

ඒ වගේම තමයි කෞතුකාගාරයක්. එදා සිට මේ දක්වාම බැතිමතුන් පූජා කළ පූජා භාණ්ඩ අදටත් සුරක්ෂිතව තිබෙනවා. විවිධ කාරණාවලට භාරහාර වුණ දේවල්වල අනුරූප තමයි එහි තැන්පත් කරලා තිබෙන්නේ. අනික විහාරස්ථානයේ ඉදිකර තිබෙන විශාල බුද්ධ ප්‍රතිමාව.

මෙවැනි ප්‍රතිමා ඉදිකිරීමේදී ප්‍රතිමාව පිටුපසින් ආධාරකයක් තිබෙනවා. නමුත් කන්​ෙද විහාරයේ බුද්ධ ප්‍රතිමාවේ ආධාරකයක් නැහැ. පිළිමයේ බර අඩු කරන්න මැදින් කුහරයක් තිබෙනවා. ඒක තමයි විශේෂත්වය. හික්කඩුවේ සුමංගල නාහිමියන්ගෙන් පැවත එන සඟ පරපුරක් තමයි මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ. දැන් ඉන්නේ 8 වැනි සඟ පරම්පරාවයි.

කූරගල පුදබිම - kuuragala pudhabima🙏🌸💕   බලංගොඩ කල්තොට ප්‍රදේශයේ පිහිටා ඇති කූරගල පපුදබිම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් වේ. ප...
23/05/2022

කූරගල පුදබිම - kuuragala pudhabima🙏🌸💕



බලංගොඩ කල්තොට ප්‍රදේශයේ පිහිටා ඇති කූරගල පපුදබිම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් වේ. පුරාවිද්‍යා මුලාශ්‍රයක් වේ. මෙහි රහතන් වහන්සේලා වැඩසිටි පින්බිමක් වන අතර මැතකාලයේදී මුස්ලිම් ජාතිකයින් විසින් ඔවුන්ගේ ආගමික සිද්ධස්ථානක් බවට පත් කරගෙන ඇත. " ආගමික සහජීවනය " වවර්තමානයේ සමාජයේ
බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වුවත් මෙම සිද්ධස්ථානයෙ ක්‍රි.ව.1-2 ශතවර්ෂයට අයත් සෙල්ලිපි, කටාරම් සහිත ලෙන්, ඉපැරණි නටබුන් මුස්ලිම් ජාතිකයින් විසින් විනාශ කර ඇත . " බාවා " නම් මුස්ලිම් ආගමික නායකයෙකුගේ සොහොනක් මෙහි ඉදිකර එයට ආගමික වතාවත් සිදුකරනු ලබයි. පසු ගිය දින වල
මෙම ප්‍රදේශයට අයත් රක්ශිතයට ගිනි තබා විනාශ කර තිබුනි. කල්තොට ග්‍රමය හා අවට පරිසරය මනාව නැරඹිය හැකි මෙම ස්ථානයට බුදුගල රජමහ විහාරය හා සම්බන්ද විය හැකි යැයි අනුමාන කරන උමං මාර්ගයක් ද තිබේ. භික්ෂුන් වහන්සේලා වාසය නොකරන අතර පුරාවිද්‍යා කාර්‍යාලයක් පවති. ගල මුදුනේ චෛත්‍යක නටබුන් දැක ගත හැක . පොය දිනයන්හි දාතුන් වහන්සේලා වැද පුදා ගත හැක. අපගේ බෞද්ධ පුදබිම ආරක්ෂා කරගැනීම අපගේ යුතුකමක් වේ.🙏🙏🌸

 🍂🍃 🧗‍♂️       📸 ☀️
18/04/2022

🍂🍃
🧗‍♂️


📸
☀️

17/04/2022

🐾
🍂
🐘
🦜🕊🦅🦋🦩
🐢

🌈 ☀️ Enjoy with family members ❤️👨‍👩‍👦‍👦

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when The Travel Tart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category