Turning Point Digital Magazine

Turning Point Digital Magazine This is Officiall page of Turning Point Digital Magazine 075 7369753

බොහෝ කාන්තාවෝ විවාහයෙන් පසුව දරු මල්ලන් ලැබීමෙන් අනතුරුව ගෘහණියකගේ භූමිකාවේ නිරත වෙති. එහෙත් සිය රැකියාවෙන් ඉවත් වුවත් ව...
26/01/2025

බොහෝ කාන්තාවෝ විවාහයෙන් පසුව දරු මල්ලන් ලැබීමෙන් අනතුරුව ගෘහණියකගේ භූමිකාවේ නිරත වෙති. එහෙත් සිය රැකියාවෙන් ඉවත් වුවත් ව්‍යවසායිකාවක ලෙස නමක් දිනාගත් කාන්තාවෝ වත්මනෙහි බොහෝ දක්නට ලැබේ.ඵලදායී ව්‍යවසායිකාවක ලෙස කේක් ව්‍යාපාරයෙහි සාර්ථක ගමනක නිරත දිරිය ලියක් අපට Turning Point Digital Magazine හරහා මෙවර මුණ ගැසුනා.ඇය නමින් අනූෂා එරන්දී.

17/11/2024

Address

Kaluthara, Moronthuduwa
Kalutara
2400

Website

Alerts

Be the first to know and let us send you an email when Turning Point Digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category