12/10/2026
📸🤍 මිනිස්සු අතර සැඟවුණු කතා සොයා යන ගමනක්…
මම කැමරාව අතට ගන්නේ ලස්සන රූපයක් ගන්න විතරක් නෙවෙයි… 🍃
ජීවිතේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන,
දහසක් ප්රශ්න හදවතේ හංගගෙන,
තමන්ගේ දුක, සතුට, බලාපොරොත්තු හැමදේම අරගෙන
පින්බිමකට පියමනින මිනිස්සුන්ගේ
නිහඬ කතාවලට පුංචි ඉඩක් දෙන්නයි… 🙏🥹
සමහර ඇස්වල තිබුණේ කියාගන්න බැරි ප්රාර්ථනා…
සමහර මුහුණුවල තිබුණේ ජීවිතේ මහන්සිය මැදින් මතු වුණු සැනසීම…
තවත් සමහර සිනහවන් පිටුපස
ලෝකයට නොකියපු කතා කොච්චරක් නම් ඇතිද… ❤️
ඒ හැමදේම මට වචනවලින් අහන්න බැරි වුණත්,
මගේ කැමරා කාචයෙන් ඒ මොහොතවල් දකින්න මට පුළුවන් වුණා.
මොකද මම Street Photographer කෙනෙක්… 📷
මම දකින්නේ මිනිස්සුන්ගේ මුහුණු විතරක් නෙවෙයි,
ඒ මුහුණු පිටුපස සැඟවුණු මනුස්සකමයි…
කාලයත් එක්ක අමතක වෙලා යන මොහොතවල් අතරින්,
කවදාවත් අමතක නොවිය යුතු හැඟීම් සොයා යන එකයි මගේ කලාව… 🤍🍂
ඡායාරූපයක් කියන්නේ එක මොහොතක් නතර කිරීමක් විතරක් නෙවෙයි… ඒ මොහොත තුළ ජීවත් වුණු මනුස්සයෙකුගේ කතාවට සාක්ෂියක් වීමක්. 🥺❤️
Sri Lanka 🇱🇰
📸 Street Photography
Real People • Real Emotions • Untold Stories
Making our clients happy with premium quality visuals is our ultimate goal! 🌟
📸 Thari 𝖯𝗁𝗈𝗍𝗈𝗀𝗋𝖺𝗉𝗁𝗒 | 𝖡𝗒 Himasha
📱 𝗂𝖯𝗁𝗈𝗇𝖾 17n 𝖵𝗂𝗌𝗎𝖺𝗅𝗌
━━━━━━━━━━━━━━━━━━━
📥 𝖡𝗈𝗈𝗄 𝖸𝗈𝗎𝗋 𝖲𝗅𝗈𝗍 𝖭𝗈𝗐:
📞 𝖢𝖺𝗅𝗅 / 𝖶𝗁𝖺𝗍𝗌𝖨𝖯𝗉: 0759410969
📩 𝖣𝖬 us on Facebook for inquiries!