Cinematic Motion Drones

Cinematic Motion Drones Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cinematic Motion Drones, Camera/Photo, Mawanella.

20/01/2024

Cinematic Motion Drones - Mahesh Rajapaksha
Tingo Films - Weddings

23/02/2023

👉 අහසේ පාවෙන, මිහිපිට හෝටලය...
මාරබැද්ද ගා(ර්)ඩන් රිසෝ(ර්)ට්- රිකිල්ලගස්කඩ
Marabedda Gardens Resort Sri lanka

01/01/2023

Pre Shoot ON Location

31/12/2022

Mahesh Rajapaksha Photography🇱🇰

අම්බුළුවාව කුළුණ| 𝐀𝐦𝐛𝐮𝐥𝐮𝐰𝐚𝐰𝐚 𝐓𝐨𝐰𝐞𝐫, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚|🇱🇰🗼⛰️🌳

අම්බුළුවාව මහනුවර දිස්ත්‍රික්කයේ වු ගම්පොල නගරය ආශ්‍රිතව පිහිටි මනරම් කඳු ගැටයක කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක් උසින් පිහිටා ඇත. සිරිපාද, නකල්ස්, බතලගල සහ හන්තාන කන්දු වැටි මැදි කොට රජයන අම්බුළුවාව රමණීය පරිසරයක පිහිටා තිබේ. මනරම් තුරුලතා සහ සතා සිව්පාවාගෙන් ගහන වූ මෙම සුන්දර පරිසරය මෑතකදී ජෛව විවිධත්ව නිකේතනයක් ලෙස හඳුන්වා දී ඇත. තවද කඳු මුදුනේ පිහිටි තවමත් ඉදිවෙමින් පවතින සර්ව ආගමික සිද්ධස්ථානයද ප්‍රදේශයේ සුන්දරත්වය ඔප් නංවයි.

The peak of a beautiful mountain range located near Gampola town in Ambuluawa Kandy district is 3567 feet above sea level. Ambuluawa is located in a beautiful environment between Siripada, Knuckles, Batalagala and Hantana Kandu. This beautiful environment, inhabited by cute turtles and four-legged animals, has recently been designated as a Biodiversity Sanctuary. And the pan-religious shrine, which is still under construction on the top of the hill, also enhances the beauty of the area.

Mahesh Rajapaksha Photography🇱🇰අම්බුළුවාව කුළුණ| 𝐀𝐦𝐛𝐮𝐥𝐮𝐰𝐚𝐰𝐚 𝐓𝐨𝐰𝐞𝐫, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚|🇱🇰🗼⛰️🌳අම්බුළුවාව මහනුවර දිස්ත්‍රික්කයේ වු ග...
13/10/2022

Mahesh Rajapaksha Photography🇱🇰

අම්බුළුවාව කුළුණ| 𝐀𝐦𝐛𝐮𝐥𝐮𝐰𝐚𝐰𝐚 𝐓𝐨𝐰𝐞𝐫, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚|🇱🇰🗼⛰️🌳

අම්බුළුවාව මහනුවර දිස්ත්‍රික්කයේ වු ගම්පොල නගරය ආශ්‍රිතව පිහිටි මනරම් කඳු ගැටයක කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක් උසින් පිහිටා ඇත. සිරිපාද, නකල්ස්, බතලගල සහ හන්තාන කන්දු වැටි මැදි කොට රජයන අම්බුළුවාව රමණීය පරිසරයක පිහිටා තිබේ. මනරම් තුරුලතා සහ සතා සිව්පාවාගෙන් ගහන වූ මෙම සුන්දර පරිසරය මෑතකදී ජෛව විවිධත්ව නිකේතනයක් ලෙස හඳුන්වා දී ඇත. තවද කඳු මුදුනේ පිහිටි තවමත් ඉදිවෙමින් පවතින සර්ව ආගමික සිද්ධස්ථානයද ප්‍රදේශයේ සුන්දරත්වය ඔප් නංවයි.

The peak of a beautiful mountain range located near Gampola town in Ambuluawa Kandy district is 3567 feet above sea level. Ambuluawa is located in a beautiful environment between Siripada, Knuckles, Batalagala and Hantana Kandu. This beautiful environment, inhabited by cute turtles and four-legged animals, has recently been designated as a Biodiversity Sanctuary. And the pan-religious shrine, which is still under construction on the top of the hill, also enhances the beauty of the area.

17/05/2022

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Cinematic Motion Drones posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category