Peaceful life

Peaceful life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Peaceful life, Photographer, Kandy.

13/10/2025
කලබලයකින් තොරව බුදුන් දකින්න නම් පෝළිමේ ඉස්සරහට නෙමෙයි යන්න ඕන පෝළිමේ අවසානයට..හැමෝටම කලින් බුදුන් දකින්න නම් පොරකන්නෙ න...
25/04/2025

කලබලයකින් තොරව බුදුන් දකින්න නම්
පෝළිමේ ඉස්සරහට නෙමෙයි යන්න ඕන
පෝළිමේ අවසානයට..

හැමෝටම කලින් බුදුන් දකින්න නම්
පොරකන්නෙ නැතිව
අනිත් අයට ඉඩදෙන්නයි ඕන..

ඇත්තටම බුදුන් මුණගැසෙන්න නම්
හැම අපේක්ෂාවක්ම
අතහැරලයි යන්න ඕන..

එක් දිනයක,
පුක්කුසාති කුලපුත්‍ර​යා සියල්ල අතහැරලා
බුදුන් සොයාගෙන ගියා
එදා බුදුන්, පුක්කුසාති සොයාගෙන වැඩමකළා..

🖊️ Bhikkhu Dhamma Dhara 🙏

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Peaceful life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category