Snapper's_Vlog

Snapper's_Vlog ✨𝓣𝓸 𝓶𝓪𝓴𝓮 𝓶𝓮𝓶𝓸𝓻𝓲𝓮𝓼 𝓵𝓪𝓼𝓽 𝓯𝓸𝓻𝓮𝓿𝓮𝓻 ❤️

ඔබව දුරස් කළේ නැත සගය,මා වෙනත් කවයකට ඇතුල් වූවා පමණි.කොන්දේසි විරහිතව පැමිණි ගමනක,බාහුබල දරා ගොඩදැමූ සිදුවීම් ද...කඳුළු ...
11/06/2026

ඔබව දුරස් කළේ නැත
සගය,
මා වෙනත් කවයකට ඇතුල් වූවා පමණි.

කොන්දේසි විරහිතව පැමිණි ගමනක,
බාහුබල දරා ගොඩදැමූ සිදුවීම් ද...
කඳුළු සැඟවූ අඳුරු අහුමුළු ද...
සාද මතින් අවසන් කළ විරසක ද...

එතැනම තබමි.
ආචාර කරමි.

මා වෙනත් කවයකට
ඇතුළු වූවා පමණි.

එහි මා පමණි.

📙: ආදර සාදය
🖋️: සංජය ඈපා සෙනෙවිරත්න

Address

Scoresby
Melbourne, VIC
3179

Website

Alerts

Be the first to know and let us send you an email when Snapper's_Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category