28/08/2026
✨ ඇසළ මංගල්‍යයේ අභිමානවත් අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරමින් ජනහදවත්වලට ආශිර්වාදය ගෙන එන ලදී.
අලංකාරයෙන් සැරසුණු ඇතුන්, රිද්මවත් හේවිසි නාද, විචිත්‍රවත් නර්තන අංග සහ ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයේ අසිරිය එකට එක්වූ මේ මහා රන්දෝලි පෙරහර, දෙස් විදෙස් බැතිමතුන් හා නරඹන්නන්ගේ සිත් සතන් වශී කළ අමරණීය මොහොතක් විය.
සම්ප්‍රදාය, භක්තිය සහ සංස්කෘතික අභිමානය විදහා දැක්වූ මෙම අසිරිමත් පෙරහර, ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට රැගෙන යන විශිෂ්ට සංස්කෘතික උත්සවයක් ලෙස නැවතත් ඉතිහාසගත විය.
🙏 සදා සෙත් සිරි පතුරුවන ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය සැමට ලැබේවා!
Photographed by : Sandeepa Kodithuwakku Photography