J & D events

J & D events Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from J & D events, Kandy.

We are a team of talented and creative members and we cater you

Wedding : Pre -shoots ,Event Photography & Video
Concerts
Parties
Sport Events
Music Videos
Cover Song Videos
TV Commercials

Yours Dream event is on us..

හැකි තරම් බෙදාහරින්න..
07/10/2020

හැකි තරම් බෙදාහරින්න..

නුවර හැඩ කරන පොඩ්ඩොNuwara Hada karana poddo Episode 02 Kingswood college kandy Please Click The Link Below to Watch This...
25/09/2020

නුවර හැඩ කරන පොඩ්ඩො
Nuwara Hada karana poddo Episode 02 Kingswood college kandy
Please Click The Link Below to Watch This Video
https://youtu.be/DWdTID7IZ_M

වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්න. තවත් මේ වගේ වටිනා දේවල් බලන්න page එකට like හා subscriber කරන්නත් අමතක කරන්න එපා..

Parliament Live
26/08/2020

Parliament Live

පාර්ලිමේන්තු සජීව විකාශය parliament live 25.08.2020 The inaugural ceremony of the program commenced this morning under the patronage of...

30/07/2020

පළමු රන්දෝලි පෙරහර සජීව විකාශය | The First Randoli Perahera
Live From Kandy, Sri Lanka.

YouTube(Sinhala) :https://bit.ly/2CXSwKX
YouTube(English) :https://bit.ly/2OJwsGF
Broadcast by: Sri Dalada Maligawa's Media Bureau.

සිරිත් සම්මත ප්‍රකාරව තුන්වන කුඹල් පෙරහර සිංහරාජා මඟුලැතු පෙරහර කරඬුව දරමින් සෙන්කඩගලපුර විදි සැරිය..The customary third...
28/07/2020

සිරිත් සම්මත ප්‍රකාරව තුන්වන කුඹල් පෙරහර සිංහරාජා මඟුලැතු පෙරහර කරඬුව දරමින් සෙන්කඩගලපුර විදි සැරිය..
The customary third Kumbal Perahera paraded the streets of Kandy with the Sacred Casket carried by the Majestic Ceremonial Tusker Singharaja.
Watch LIVE Video,
YouTube(Sinhala) :t.ly/Jdmr
YouTube(English) :t.ly/X3Bl

www.Kandyesalaperahera.com

පෙරහැර කරඬු වහන්සේ දරාගත් ඉන්දිරාජා මඟුලැතු පිරිවරා සෙන්කඩගල ඇසළ පෙරහැර මංගල්ලයේ දෙවන කුඹල් පෙරහර මෙසේ අසිරිමත් විය.The ...
26/07/2020

පෙරහැර කරඬු වහන්සේ දරාගත් ඉන්දිරාජා මඟුලැතු පිරිවරා සෙන්කඩගල ඇසළ පෙරහැර මංගල්ලයේ දෙවන කුඹල් පෙරහර මෙසේ අසිරිමත් විය.
The second Kumbal Perahera adorned by "Indiraja" the Ceremonial Tusker carrying the Sacred Casket..


Watch LIVE Video,
YouTube(Sinhala) :t.ly/ZsT5
YouTube(English) :t.ly/R4FM
www.Kandyesalaperahera.com

ඓතිහාසික කන්ද උඩරට අභිමානය ලොවට විදහා දක්වන ඒ අසිරිමත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට තව දින 01යි.රටෙහි පවතින කොරෝනා රෝග තත...
24/07/2020

ඓතිහාසික කන්ද උඩරට අභිමානය ලොවට විදහා දක්වන ඒ අසිරිමත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට තව දින 01යි.

රටෙහි පවතින කොරෝනා රෝග තත්වය හමුවේ මෙවර පවත්වනු ලබන ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය නැරබීමට ඔබ සියලු දෙනා නිවසේ සිට රූපවාහිනී මාධ්‍යයෙන් හා සයිබර් අවකාශය හරහා බැතිසිතින් පේවී සිටින්න..

ඔබ සැමට දළදා සමිදු පිහිටයි... 🌷🙏

15/07/2020

අඩසියවසක් දළදා සමිඳුන් උදෙසා කැපවූ රාජා මංගල හස්තියා
දැයෙන් සමුගෙන වසර 32ක් සපිරෙනු වස්
රාජා අතුට පිදෙන ගුණානුස්මරණය
හෙට(16) උදෑසන 10.30ට Athgala - ඇත්ගාල ෆේස්බුක් පිටුවෙන් සජීවීව
එම අවස්ථාව දැකබලා ගන්න පිං සිත්ව ඔබත් එක්වන්න.

Address

Kandy
#

Alerts

Be the first to know and let us send you an email when J & D events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to J & D events:

Share