13/04/2024
ඉඩෝරයකදී වැසි ලැබෙන්නාක් මෙන්...
කෙතරම් අමාරු කාලයකදී වුවද හිතේ සතුට උතුරා යන...
සමගිය සහයෝගය ඇති වෙන...
හැම හිතකම සෙනෙහස උතුරා යන...
සියලු සුබ සිහින ඉටුවන...
අලුත් බලාපොරොත්තු ඇතිවන...
නිරෝගිමත්...
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...... !
Happy Sinhala Tamil New Year !
Spread Hearts Photography
-Capturing Your Golden Memory-