Malinda Narampanawa Mobile Clicks

Malinda Narampanawa Mobile Clicks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malinda Narampanawa Mobile Clicks, Photography Videography, Kandy.

23/08/2026

පළමු රන්දෝලියේ රාජකාරියට කතරගම වාසනා ආයිත්තම් මණ්ඩපයට

20/08/2026

ඇසළ පෙරහර ඉතිහාසයේ ප්‍රථම වතාවට මියන් රාජා මගුල් ඇතු වන දවස අදයි. ඒ සඳහා ඇතු ආයිත්තම් මණ්ඩපයට

Kandy Esala Perahera 2026

19/08/2026

විසිපස් වසරකට පසු රාජකාරියට එන ජනරාජා ඇතු ආයිත්තම් මණ්ඩපයට....
ඇත් රජුණි රාජකාරිය අකුරටම කිරීමට දළදා සමිදු පිහිට ලැබේවා

සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ❤️🙏මේ ආරම්භ වන්නේ සෙංකඩගල ඇසළ පෙරහර සමයයි..
14/08/2026

සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ❤️🙏
මේ ආරම්භ වන්නේ සෙංකඩගල ඇසළ පෙරහර සමයයි..

Happy Poson Day
29/06/2026

Happy Poson Day

වෙසක් සඳේ සිසිලසින්බුදුන් වහන්සේගේ උතුම් වූ ගුණ සිහිපත් කරමින්,මෛත්‍රිය, කරුණාව හා ප්‍රඥාවෙන් පිරිසාමකාමී සුබ වෙසක් මංගල...
30/05/2026

වෙසක් සඳේ සිසිලසින්
බුදුන් වහන්සේගේ උතුම් වූ ගුණ සිහිපත් කරමින්,
මෛත්‍රිය, කරුණාව හා ප්‍රඥාවෙන් පිරි
සාමකාමී සුබ වෙසක් මංගල්‍යයක්
ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් ප්‍රාර්ථනා කරමු.

තෙරුවන්ගේ ආශිර්වාදය සැමදා ඔබ සමඟ වේවා!

Mahiyangana Temple ❤️🙏F e e l     t h e    n a t u r e...... ©……….Malinda Narampanawa Mobile Clicks
16/05/2026

Mahiyangana Temple ❤️🙏
F e e l t h e n a t u r e...... ©……….

Malinda Narampanawa Mobile Clicks

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Malinda Narampanawa Mobile Clicks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share