The Image Bureau by Hash

Directions

The Image Bureau by Hash Thihan Hasintha and Image Bureau Team,The leading Professional Photography and Cinematography

“Some moments are more than just photographs; they become timeless memories captured with elegance, emotion, and natural...
01/10/2026

“Some moments are more than just photographs; they become timeless memories captured with elegance, emotion, and natural beauty. Every frame tells a story, and every expression becomes a part of that story.” ✨📸

The Image Bureau by Hash
Timeless Moments. Beautifully Captured.


ඔබේ ජීවිතයේ වටිනාම මතකයන්, සුන්දර ඡායාරූප ලෙස සදාකාලික කරමු. 🤍
23/08/2026

ඔබේ ජීවිතයේ වටිනාම මතකයන්, සුන්දර ඡායාරූප ලෙස සදාකාලික කරමු. 🤍

Next ❤
13/08/2026

Next ❤

විවාහ දිනය කියන්නේ ජීවිතයේ එක් දවසක් වුණත්, ඒ දවසේ සිනහව, කඳුළු, ආදරණීය බැල්මන් සහ සොඳුරු මොහොතවල් සදාකාලික මතකයන් බවට ප...
11/08/2026

විවාහ දිනය කියන්නේ ජීවිතයේ එක් දවසක් වුණත්, ඒ දවසේ සිනහව, කඳුළු, ආදරණීය බැල්මන් සහ සොඳුරු මොහොතවල් සදාකාලික මතකයන් බවට පත් වෙනවා. 📸💍

✨ ආදරයට ලස්සනම මතකයක්… ජීවිතයට සදාකාලික සටහනක්. ❤️📸          Thihan Hasintha
05/08/2026

✨ ආදරයට ලස්සනම මතකයක්… ජීවිතයට සදාකාලික සටහනක්. ❤️📸


Thihan Hasintha

මතකයන් කියන්නේ කාලය ගෙවුණත් මැකී නොයන සුන්දර සිතුවම්… ❤️ඔවුන්ගේ ආදරයේ ඒ සුන්දර මොහොතක්, අද අපේ කැමරා කාචය තුළ සදාකාලයටම ...
04/08/2026

මතකයන් කියන්නේ කාලය ගෙවුණත් මැකී නොයන සුන්දර සිතුවම්… ❤️
ඔවුන්ගේ ආදරයේ ඒ සුන්දර මොහොතක්, අද අපේ කැමරා කාචය තුළ සදාකාලයටම සුරැකුණා.

දෙහදක් එකතු කරන ආදර ගමනේ, තවත් ලස්සන පියවරක්…. 🌿✨”


📸&💻 By Thihan Hasintha

සම්ප්‍රදායේ අභිමානයත්, ආදරයේ සුන්දරත්වයත් එක්වුණු මතකයක්
03/08/2026

සම්ප්‍රදායේ අභිමානයත්, ආදරයේ සුන්දරත්වයත් එක්වුණු මතකයක්

01/08/2026
💙
31/07/2026

💙

Address

178/B Galthanna Uduwela
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when The Image Bureau by Hash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share