13/06/2026
🏆 Zonal Sports Meet 2026 - The Ultimate Battle of Champions! 🔥
කලාප ක්‍රීඩා තරගාවලිය 2026 - මේක නිකම්ම නිකන් ක්‍රීඩා උත්සවයක් නෙවෙයි, අ/පදවි මහසෙන් මහා විද්‍යාලය තමන්ගෙම පිටියේ ඉතිහාසය අලුත් කරපු දවස! 🦁⚡
Their Ground. Their Rules. Their Victory! 🥇🔥
සමස්ත ශූරතාවය තමන්ගේ අතට ගත්ත ඒ ගැම්ම, කෑගහපු සද්දෙ, ඒ energy එක වචනවලින් කියන්න බැරි තරම්.
දහඩිය, වේගය, තරගකාරීත්වය වගේම දිනපු වෙලාවේ ග්‍රවුන්ඩ් එකම දෙවනත් කරපු ඒ සුපිරිම හැඟීම... මේ හැමදේම ආයෙමත් ඇස් දෙකෙන් දකින්න, ඒ vibe එක ඒ විදියටම විඳින්න මේක බලන්නම ඕනේ! 🎥✨
We locked the epic adrenaline rush into every single frame. Get ready for the ultimate visual drop! 🥶👇
📸 Cinematic Action Captured By:
🎬 Blizz Lens Studio | Imalka Basnayaka
📞 070 220 9431 | 025 22 63 431
© 2026 Blizz Lens Studio. All Rights Reserved.