15/07/2026
මධ්යම පළාත් පාසල් මලල ක්රීඩා ශූරතාවලිය - 2026
තෙල්දෙණිය ජාතික පාසලේ ක්රීඩා ඉතිහාසයට තවත් රන් සටහනක්! 🥇
මධ්යම පළාත් පාසල් මලල ක්රීඩා ශූරතාවලියේදී වයස අවුරුදු 20න් පහළ දක්ෂතම ක්රීඩකයා සහ සමස්ත මලල ක්රීඩා තරගාවලියේම දක්ෂතම ක්රීඩකයා ලෙස කිරුළු පැළඳීමට සමත් වූ ආකාශ් ධනංජය පුතුනුවන් හට අපගේ උණුසුම් සුභාශිංසන!
එමෙන්ම, ඔහු දිරිමත් කළ පුහුණුකරු සුරේෂ් රත්නායක මහතා ඇතුළු මලල ක්රීඩා කණ්ඩායම වෙත ද අපගේ ගෞරවණීය ප්රණාමය පුද කරමු. ඔබ සැමට මීටත් වඩා ජයග්රහණ අත් වේවා!
#තෙල්දෙණියජාතිකපාසල #මලලක්රීඩා #ජයග්රහණය