12/06/2026
ඔබගේ Wedding Day එක තවත් fun, memorable සහ magical කරගන්න සූදානම්ද? 💍📸
**Motion Magic** අපි June 13 සහ 14 දිනවල **Kings & Queens Wedding Expo – Kandy** එකේදී ඔබව හමුවෙන්න එනවා!
අපේ stall එකට ඇවිත් **Self Photo Booth Experience** එක enjoy කරන්න. ඒ සමඟ ඔබගේම **Free Photo Print** එකක් ලබාගන්නත් පුළුවන්! 🎁✨