Amila Alahakoon Photography

Amila Alahakoon Photography Visual Storyteller | Sri Lankan Culture • Nature • Wildlife
Capturing timeless moments from Kandy and beyond 🇱🇰 Hello ! Hope You will enjoy my page.

A passionate , ambitious photographer with a creative eye who started photography as a hobby and now it has become a part of my life. It's all about capturing the moments which you wanna cherish for a long time and every moment counts ....

This page is all about Creating memories to last for years. Let me know your comments , Criticism.... etc. All Rights Reserved by ©️Amila Alahakoon Photog

raphy for the content that will be posted on this page. Editing, reproducing, and re-using the images for commercial purpose or otherwise without permission of "Amila Alahakoon Photography" is strictly prohibited and considered as intended copyright infringement.

+94 77 547 5295 | [email protected] | All Rights Reserved

Thank You.

07/09/2026

A celebration of divine devotion and sacred tradition. 🙏✨

03/09/2026

Ada Derana 24 කණ්ඩායමටත්, විශේෂයෙන්ම කංචන බණ්ඩාර මහතාටත්, මේ සුන්දර අවස්ථාව ලබාදීම සහ මාගේ නිර්මාණය අගය කිරීම වෙනුවෙන් බොහෝම ස්තුතියි. 🙏

29/08/2026

🥰🥰🥰

29/08/2026

Thank you, SriLankan Airlines, for believing in my work and giving me a platform to tell the story of our heritage through my lens.🥰♥️🙏🏻

රන්වන් ආලෝකයෙන් හැඩවුණු ශ්‍රී දළදා මාලිගාවේ අසිරිය… ✨🙏🏻වැසි බිඳුවලින් තෙත් වූ වීදි මත දිස්වන ඒ සුන්දර ප්‍රතිබිම්බයත් සමඟ...
25/08/2026

රන්වන් ආලෝකයෙන් හැඩවුණු ශ්‍රී දළදා මාලිගාවේ අසිරිය… ✨🙏🏻

වැසි බිඳුවලින් තෙත් වූ වීදි මත දිස්වන ඒ සුන්දර ප්‍රතිබිම්බයත් සමඟ, මහනුවර රාත්‍රිය තවත් එක් අමරණීය මතකයක් කරගත් මොහොතක්… 🐘✨

පින්සාර මහනුවර… ❤️🙏🏻

25/08/2026

සියවස් ගණනක් පුරා රැකගත් අපේ උරුමයේ අසිරිය — දළදා මාලිගාවේ ඇසළ පෙරහැර.

24/08/2026

පළමු රන්දෝලි පෙරහැර… ✨🐘
දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන්, මහනුවර අහස යටින් ඇරඹෙන තවත් පින්සාර රාත්‍රියක්… 🙏🏻✨
සම්ප්‍රදායේ අභිමානයත්, සංස්කෘතියේ අසිරියත් එකම රැයකින්… ❤️

24/08/2026

දෙවන රන්දෝලි පෙරහැරට සැරසීමට දළඳා මාලිගාවේ සිංහ රාජා ඇතු ආයිත්තම් මංඩපයට

23/08/2026

පින්බර හැන්දෑවක, සිරි දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් අලංකාර වූ 5️⃣ වන කුඹල් පෙරහැර… 🐘✨🙏🏻

සම්ප්‍රදායේ අභිමානයත්, මහනුවරේ අසිරිමත් රිද්මයත් එක්වූ තවත් මතක හිටින රාත්‍රියක්… ❤️

Address

Kandy
20000

Telephone

+94775475295

Website

Alerts

Be the first to know and let us send you an email when Amila Alahakoon Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amila Alahakoon Photography:

Shortcuts

Share

Category