14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා! |🌞
Camera Fine Vision අප වෙතින් ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! මෙම ලබන්නා වූ නව වසර ඔබට සහ ඔබේ පවුලේ සැමට සතුට, සෞඛ්‍යය සහ සෞභාග්‍යය සපිරි සුබම සුබ නව වසරක් වේවා යි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
அனைவருக்கும் இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்தப் புத்தாண்டு உங்களுக்கு மகிழ்ச்சியையும் நல்வாழ்வையும் தரட்டும்.
Wishing all our amazing customers, creators, and their families a very Happy and Prosperous Sinhala and Tamil New Year! May this Avurudu bring you endless joy, good health, and countless beautiful new memories to capture. 📸✨