Mali studio

Mali studio Photography and videography sri lanka

අපේ අලුත්ම මියුසික් වීඩියෝ නිර්මාණයේ රූගත කිරීම් කටයුතු සඳහා දායක වන සියලුම ශිල්පීන්ට සහ සහෝදර කණ්ඩායමට මාගේ උණුසුම් සුබ...
13/05/2026

අපේ අලුත්ම මියුසික් වීඩියෝ නිර්මාණයේ රූගත කිරීම් කටයුතු සඳහා දායක වන සියලුම ශිල්පීන්ට සහ සහෝදර කණ්ඩායමට මාගේ උණුසුම් සුබ පැතුම්! ඉතාමත් සාර්ථක ලෙසත්, ලස්සනටත් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යාමට අද දවස ශක්තියක් වේවා! හැමෝටම ජයවේවා! 🎥✨"
""" නිහඩව ඇයි""""""
අධ්‍යක්ෂණය : අජන්ත ප්‍රනාන්දු
කැමරාකරණය : චන්දන ප්‍රසාද්
ගායනය : නිරෝෂා චමිලානි
පද රචනය සහ තනුව : මංජුල අබේගුණවර්ධන
රංගනය : නිරාශා රත්නායක /අජන්ත ප්‍රනාන්දු
දර්ශන තලය ලංකා උත්සව සාලාව රයිගම
පූජිත අයියා, කුලේ මල්ලි, අච්න්ත, නිරාශා නංගිට, තිලිණ මල්ලිට, හැමදාම තියෙන ලොකුම හයිය චන්දන මල්ලි, මා කෙරේ විශ්වාසය තබා මේ කටයුත්ත බාර කළ නිරෝෂා නංගිට සහ මංජු මල්ලි ස්තූතියි.....

සසිඳුගේ අලුත්ම සෙල්ලම! 🎶🔥...ලඟදීම එන මේ පිස්සුවට ලෑස්ති වෙන්න.
07/05/2026

සසිඳුගේ අලුත්ම සෙල්ලම! 🎶🔥...ලඟදීම එන මේ පිස්සුවට ලෑස්ති වෙන්න.

සැනසුම සොයා කොහේ ගියත්.. නන්නාඳුනන නගර අතරේ, මගේ හිත තවම නතර වෙලා තියෙන්නේ.. සීතල පින්න පිරුණු මහනුවර පින්බිමේ විතරමයි.
06/05/2026

සැනසුම සොයා කොහේ ගියත්.. නන්නාඳුනන නගර අතරේ, මගේ හිත තවම නතර වෙලා තියෙන්නේ.. සීතල පින්න පිරුණු මහනුවර පින්බිමේ විතරමයි.

"When vision becomes reality... It's all about catching that one perfect frame!  From the set of our latest project.
05/05/2026

"When vision becomes reality... It's all about catching that one perfect frame! From the set of our latest project.

අපේ ආදරණීය හීනවල අලුත්ම පියවර...  ළඟදීම."
03/05/2026

අපේ ආදරණීය හීනවල අලුත්ම පියවර... ළඟදීම."

ජීවිතය කියන්නෙත් එක විදිහක කලාවක්. අපි ඒක ලස්සනට නිර්මාණය කරගන්න ඕනේ."
02/05/2026

ජීවිතය කියන්නෙත් එක විදිහක කලාවක්. අපි ඒක ලස්සනට නිර්මාණය කරගන්න ඕනේ."

30/04/2026
උදයේ සිසිලස සහ මනරම් නිමේෂයක්
30/04/2026

උදයේ සිසිලස සහ මනරම් නිමේෂයක්

"In the chaos of this world, you are my still point. You aren't just the person I share my life with; you are the reason...
27/04/2026

"In the chaos of this world, you are my still point. You aren't just the person I share my life with; you are the reason my life feels complete. Beyond words and across time, it has always been you."

"හඬ පෞරුෂයෙන් මෙන්ම නිහතමානීත්වයෙන්ද හෙබි ආදරණීය නලින්ද අයියා සමඟ."  #නලින්ද_රණසිංහ #ගායනය #සොඳුරු_මතක #කලාව
24/04/2026

"හඬ පෞරුෂයෙන් මෙන්ම නිහතමානීත්වයෙන්ද හෙබි ආදරණීය නලින්ද අයියා සමඟ."

#නලින්ද_රණසිංහ
#ගායනය
#සොඳුරු_මතක
#කලාව

Address

Kandy Road, Pilimathalawa Junction
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Mali studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share