Sanka Photography

Sanka Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanka Photography, Photographer, Kegalle.

31/05/2026

වෙසක් 🥺💐

31/05/2026
24/01/2024
.............. 🙄
15/06/2023

.............. 🙄

තිස්සේම ඇවිලෙද්දි පලාගෙන හිරු,,පපුව
අමාවක යැයි කියා අඳුරෙ දා මුළු ලොවම
ලඟට ගොස් පෙන්නලා පින් පාට සුදු මුහුණ
සඳක් සනසනවා ඇති,,හිරු උනත් ඉඳහිටක

හරි හැඩට කුළුදුලේ පෙති විහිද ගෙන පිපුන
මලක් පිට දෝතකින් නෙලාගෙන ගිය පසුව
එමල පුදසුනක් මත තිබෙනවාදැයි නොදැන
සැනසෙන්න බැහැ ඉතිං දන්නවද ඒ ගසට

හැම රෑම මතක පොදි කලතගෙන මේ පපුව
"නුඹ හොඳින් දැයි" අසයි පිළිතුරක් දෙනු කොහොම
දුර හිඳන් බලා සැනසෙන්න හෝ ඉඳහිටක
එකම එක වතාවක් යලිත් අපි හමු වෙමුද?

Shashika sadeep හීන with shashi

18/04/2023

🙂🌻❤️

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when Sanka Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanka Photography:

Share

Category