කණ්ඩුල

කණ්ඩුල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කණ්ඩුල, Camera/Photo, Kelani Temple Road, Kelaniya.
(2)

❤️❤️❤️
12/06/2026

❤️❤️❤️

දෙව් ලොවින් මනුලොවට බට ඇත් රජෙකු මෙන් ශෝභමාන

අගනුවර මහ මගුලැතු

කෝට්ටේ රාජා

ඊයේ මදසමය අවසන් කර නැවතත් රජකාර්‍යට කෝට්ටේ රාජා මගුල් ඇතු ❤️😍😍
12/06/2026

ඊයේ මදසමය අවසන් කර නැවතත් රජකාර්‍යට කෝට්ටේ රාජා මගුල් ඇතු ❤️😍😍

12/06/2026

කැළණි තබරුව 🐘❤️

11/06/2026

වාර්ෂික මද සමය අවසන් කරමින් නැවත කරලියට පැමිණි...

මියන් කුමාර ඇතු ❤️❤️

11/06/2026

🐘❤️ සුබ ආරංචියක්! ගැමුණු කණ්ඩුල නැවතත් ඔබ අතරට! ❤️🐘

පින්නවල අලි අනාථාගාරයේ ආදරණීය දැවැන්තයා වන ගැමුණු කණ්ඩුල, ඔහුගේ වාර්ෂික මද සමය සාර්ථකව අවසන් කරමින් අද සිට නැවතත් සුපුරුදු දෛනික කටයුතු ආරම්භ කර තිබෙනවා. 🙏✨

📅 2026/06/11 දින ඔහුව නැවතත් මා ඔයට දිය නෑමට රැගෙන ගිය අවස්ථාව දැකගැනීමට ලැබුණා. 🌊🐘

ඔහුගේ ශක්තිමත් පෙනුමත්, නිහඬ අභිමානයත් දැකීම ඇත්තෙන්ම සතුටක්. 💚

🎥 ගැමුණු කණ්ඩුලගේ මේ සුන්දර ගමන සහ දිය නෑමේ විශේෂ වීඩියෝව ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. එය නැරඹීමට සූදානම් වෙලා ඉන්න! 😍👇

❤️ ඔබත් ගැමුණු කණ්ඩුලට ආදරේ නම් කමෙන්ට් එකකින් ඔබගේ ආදරය පළ කරන්න!

10/06/2026
08/06/2026

😍😍😍😍❤️❤️

Address

Kelani Temple Road
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when කණ්ඩුල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category