Senuk's Cyber Life

Senuk's Cyber Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senuk's Cyber Life, Photographer, 1 Okanda Road, Hiddaruwa, Naape, Kosgoda.

Splash from Universe 🪐
14/01/2026

Splash from Universe 🪐

I'm very Excited to Share with my OBL Expo 2024 Experiences with you guys. First of all I'll Introduce my team, We're th...
23/03/2024

I'm very Excited to Share with my OBL Expo 2024 Experiences with you guys. First of all I'll Introduce my team, We're the Cyber Security team from NIBM School of Computing. We demonstrate 8 Cyber Security Attacks and We gave Cyber security Awareness session for who attended to our area.

First day, I had a Chance to Demonstrate My Pe*******on testing tool called WiFi Ducky to Dr. Susil Premajayantha (Minister of Education in Sri Lanka) and That was an most unexpectable and Victorious day of my life ever 🎉. After the Demonstration I did explain as a person how we can protect from these kind of attacks and also my colleagues explain what they done for their projects in last year.

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදනය නව පන්ති ආරම්භය 🏆🏅👨🏻‍💻 තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස පවත්වනු ලබයි! - 📚 සාමාන්‍ය පෙළ ...
16/02/2024

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදනය නව පන්ති ආරම්භය 🏆🏅

👨🏻‍💻 තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස පවත්වනු ලබයි!

- 📚 සාමාන්‍ය පෙළ විභාගය සදහා සියලුම විෂය කරුණු ආවරණය කරනු ලබයි.
- 📃 සියලුම පාඩම් අවසානයේ එම පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කර පිළිතුරු ලිවීම පිළිබද අවබෝදය ලබාදෙනු ලැබේ.
- 🧮🖥 පාඩමට අදාළ සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිලිබදව පුර්ණ අවබෝධයක් සිසුන් හට එම ක්‍රියාකාරකම් තනිවම කිරීමට කියාදීම තුලින් ලබාදීම.
- 🧩 පාඩම් වලට අදාළ මෘදුකාංග තනිව ස්ථාපනය කරගැනීමට කියාදීම.
- 🎟 මා විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ සදහා නොමිලේ ප්‍රවේශය ලබදීම.
- ⚠ සෑම වාර විභාගයකටම පෙර විෂයට අදාළ පෙරහුරු ප්‍රශ්නපත්‍ර කරවීම.
- 🎁 විෂය සමගාමී හා විෂය භාහිර තාක්ෂණික දැනුම ලබාදීම.

📅දිනයන් සහ වේලාවන් වෙන්කරගැනීම සදහා සම්බන්ද වන්න

📞දුරකථන අංක : 0778406008 (WhatsApp, Messenger)
0382297688 (Home)
Email : [email protected]
Facebook : https://www.facebook.com/senuk.dias

මීට අමතරව සතිපතා Online මාධ්‍යයෙන් පන්ති පැවැත්වේ (මාර්තු මස පළමු සතියේ සිට ආරම්භ වේ)

ලියාපදිංචි වන්න : https://forms.office.com/r/ZfaM1ztCSq

About Me (මම ගැන)

LinkedIn : https://www.linkedin.com/in/senukdias
Github : https://github.com/SenukDias
Instagram : https://www.instagram.com/senukdias
Web: ⁠https://senukdias.me
Microsoft Learn Student Ambassadors: ⁠https://bit.ly/senukdias-mlsa

14/02/2023

Address

1 Okanda Road, Hiddaruwa, Naape
Kosgoda
80570

Website

Alerts

Be the first to know and let us send you an email when Senuk's Cyber Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category