Rasthiyadu Charikawa - රස්තියාදු චාරිකාව

Rasthiyadu Charikawa - රස්තියාදු චාරිකාව එන්න අපිත් එක්ක මේ සුන්දර මගේ රටේ ඇවිද යන්නට👣🌿💙💚

14/08/2026

දළදා මාලිගාවේ ඇත්තු නාවනවා බලන්න යමුද? 🐘

දළදා මාලිගාව වදින්න යන ගොඩක් අයට මගහැරෙන තැනක් තමයි මේ රාජකීය ඇත්ගාල. මාලිගාවට අයිති අලි ඇතුන් ගාල් කරලා ඉන්නෙ මෙන්න මේ ඇත්ගාලේ. අලි ඇතුන් නාවනවා බලන්න්, කෑම දෙන්න වගේ දේවල් මෙතනට ගියොත් පුළුවන්. ඔයාලත් ගිහින් තියෙනවද? ගිහින් තියෙන අය comment එකක් දාගෙන යන්න.

Page එක Follow කරන්නත් අමතක කරන්න එපා 🤍

රස්තියාදු චාරිකාව 👣🌿💙💚

04/08/2026

බහිරවකන්ද නුවර ගොඩක් තැන් වලින් දැක්කට නම හැදුන හැටි දන්නෑ නේද?

සම්පූර්ණ විස්තර Youtube Video එකෙන් බලන්න පුළුවන්.link එක Comment section එකේ දාලා තියන්නම්. Facebook, Tiktok Follow කරලා youtube එකත් subscribe කරගෙන යන්න. අදහස් කියන්නත් අමතක කරන්න් එපා.

ආයුබෝවන් 🙏

03/08/2026

▫️️නුවරට ගියාම කන්දක් උඩ ලස්සන පිළිමයක් දැකලා තියෙනවා නේද? යමුද මාත් එක්ක ඒක බලන්න🤔

බහිරව යක්ෂයාට කුමාරිකාවන් බිලිදුන් බහිරවකන්ද. නුවරට ගියාම ලස්සනට මේ පිළිම වහන්සේ පේනවා වගේම තමා පිළිම වහන්සේ වැඩ ඉන්න බහිරවකන්ද පන්සලට ගියාම නුවර, හන්තාන, නකල්ස් පේන විදියත් පුදුමාකාර ලස්සනයි. රෑට වෙනම සුන්දරත්වයක්

සම්පූර්ණ වීඩියෝව Youtube නාළිකාවෙන් බලන්න පුළුවන්. Link එක Comment section එකේ 🤍

01/08/2026

අපට අසීරු ගමනක යන බුද්ධ පුත්‍රයන් වහන්සේලා 🙏🌿💙💚 නා උයන ආරණ්‍ය සේනාසනය

සිද්ධස්ථාන බොහෝ තිබුනත් සිත් නිවන සුවපත් කරන තැන් බොහොම අඩුයි. ඒ අතරින් නා උයන ආරණ්‍ය සේනාසනය විශේෂයි. කුරුල්ලන්ගේ, ගස්වල කොල හෙලවෙන ශබ්ද විතරක් ඇහෙන පරිසරයක්.

31/07/2026

පාද යාත්‍රාව මුල ඉදන් අගට එක වීඩීයෝ එකකින් බලමුද? 🙏🦚🤍

2026 පාද යාත්‍රාවේ අද්දැකීම එකම සම්පූර්ණ වීඩියෝ එකකින් බලන්න යන්න " Rasthiyadu Charikawa " youtube නාළිකාවට.

Link එක comment section එකේ 🤍

30/07/2026

යමුද අපිත් එක්ක " කෝන් " කන්න 😋

අවුරුද්දේ එක කාලෙකට විතරක් හැදෙන මේ පලතුර කාලා තියෙනවද? නැත්තන් අද කමු මාත් එක්ක. හැබැයි වැඩිය කන්න හොද නෑ.

Address

Kurunegala

Telephone

+94768231901

Website

Alerts

Be the first to know and let us send you an email when Rasthiyadu Charikawa - රස්තියාදු චාරිකාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rasthiyadu Charikawa - රස්තියාදු චාරිකාව:

Shortcuts

Share