Isuru YouTube

Isuru YouTube Have a nice day!

ඔබ සැමට පින් බර පොහෝ දිනක් වේවා...
06/10/2025

ඔබ සැමට පින් බර පොහෝ දිනක් වේවා...

මගේ ජීවිතේ මම පුංචි වයසේ ඉදන් ම හෙව්වේ සල්ලි විතරක්ම හොයන්න පුලුවන් විදියක් නෙමෙයි,සල්ලි හොයන්නත් ආසාවක් තිබුනා (වරහන් ඇ...
28/09/2025

මගේ ජීවිතේ මම පුංචි වයසේ ඉදන් ම හෙව්වේ සල්ලි විතරක්ම හොයන්න පුලුවන් විදියක් නෙමෙයි,

සල්ලි හොයන්නත් ආසාවක් තිබුනා (වරහන් ඇතුලේ).ඒත් ඊට වඩා ප්‍රසිද්දියක්, සාර්තක ජීවිතයක් ගත කරන්න ලොකූ ආසාවක් තිබුනා

මන් ඒ හොයපු දේවල් මට තාම හම්බුනේ නෑ...
ඒ උනාට බඩගින්න නිවාගන්න මුවෙක් පස්සෙන් දුවන සිංහයෙක් වගේ මන් ඒ අරමුනු පස්සෙන් දුවනව.

ඒ වගේ හීන තියෙන කොල්ලො කෙල්ලො ඕනේ තරම් ඉන්නව මේ ලෝකේ, අපිටත් දවසක හරි යයි කිය කිය

ඒ උනාට හීන පස්සෙ දිව්වේ නැත්තන් එක තැන හීන බල බල හිටියොතින් හති වැටුන සිංහයෙක් ගානට වැටිලා ඔයාගෙ පාරෙන්ම ඔයාව අතු ගෑවිලා එලියට විසි වෙනවා...

- ICM -

18/09/2025

13/09/2025

කුරුණෑගල town එකට ආවම වැඩිපුරම දකින්න ලැබෙන billboards මොනවද?

(Comment කරන්න)

Determination and patience always lead to success. 🗿
12/09/2025

Determination and patience always lead to success. 🗿

04/09/2025

“A successful day starts with a powerful morning 🌅💪 | Men’s morning routine for confidence, style & productivity ✨🔥 ”

04/09/2025

Address

Bulupitiya
Kurunegala
115/15BULUPITIYAUHUMEEYA

Telephone

+94710972410

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru YouTube posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isuru YouTube:

Share