SL Rail Clicks

SL Rail Clicks Only For Railway Lovers 🚆❤🚂🚃🚃🚃❤️

රේල් පීලි ප්‍රවාහනය සඳහා චීනයේ CRRC Corporation නිශ්පාදනය කර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ආනයනය කල TMC (Track Moto...
21/09/2025

රේල් පීලි ප්‍රවාහනය සඳහා චීනයේ CRRC Corporation නිශ්පාදනය කර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ආනයනය කල TMC (Track Motor Car) රථය 🫰☺

© SL_Rail_Clicksකුරුණෑගල 🩷🌍🌸🍃Kurunegala 🩷🌍🌸🍃📸- Hemitha O Karunarathna
27/05/2024

© SL_Rail_Clicks

කුරුණෑගල 🩷🌍🌸🍃
Kurunegala 🩷🌍🌸🍃

📸- Hemitha O Karunarathna

අංක 6012 මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැයකට අදික ප්‍රමාදයකින් පසු පොල්ගහවෙල දුම්රිය ස...
27/05/2024

අංක 6012 මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය පැයකට අදික ප්‍රමාදයකින් පසු පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පිටත්වෙමින් .
(25/05/2024)
❤Class M6 - 790 ❤

No. 6012 Udaya Devi Express train running from Batticaloa to Colombo Fort is leaving Polgahawela station after an hour's delay.
(25/05/2024)
❤Class M6 - 790 ❤

📸 - Hemitha O Karunarathna

#2024

05/04/2024
හපුතලේ දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා නික්මෙන අංක 1005  පොඩි මැනිකේ සීඝ්‍රගාමි දුම්රිය 🩷🍃🌸Class S14 - 975 🌸🩷No- 1005 the "...
04/04/2024

හපුතලේ දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා නික්මෙන අංක 1005 පොඩි මැනිකේ සීඝ්‍රගාමි දුම්රිය 🩷🍃🌸
Class S14 - 975 🌸🩷

No- 1005 the "PODI MANIKE" Express train departing from Haputhale Railway station towards Badulla 🩷🍃🌸
Class S14 - 975 🌸🩷
📸 - Rashmi Gunarathna 🩷

25/03/2024
මඩකළපුව සිට කොළඹ කොටුව බලා ගමන් ගන්නා අංක 6012 උදයදේවි සීඝ්‍රගාමී දුම්රිය පැයක ප්‍රමදයකින් කුරුනෑගල දුම්රිය ස්ථානයේදී 🥰🍃...
25/03/2024

මඩකළපුව සිට කොළඹ කොටුව බලා ගමන් ගන්නා අංක 6012 උදයදේවි සීඝ්‍රගාමී දුම්රිය පැයක ප්‍රමදයකින් කුරුනෑගල දුම්රිය ස්ථානයේදී 🥰🍃🩷

🩷Class M2-569 "Ontario" 🩷
🚂🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃

Hemitha O Karunarathna
SL Rail Clicks

මහනුවර - කොළඹ කොටුව බලා ඇදෙන සීඝ්‍රගාමී දුම්රිය හීන්දෙනිය පට්ටිගොඩ පසු කරමින් 🩷🥰🥺 📸 - Hemitha O Karunarathna
14/02/2024

මහනුවර - කොළඹ කොටුව බලා ඇදෙන සීඝ්‍රගාමී දුම්රිය හීන්දෙනිය පට්ටිගොඩ පසු කරමින් 🩷🥰🥺

📸 - Hemitha O Karunarathna

14/02/2024

😏 වැලන්ටයින් නැත

Address

Kurunegala

Telephone

+94770396379

Website

Alerts

Be the first to know and let us send you an email when SL Rail Clicks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Rail Clicks:

Share

Category