30/05/2026
උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙහි, තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරමින්, ඔබ සැමට සාමය, සැනසීම සහ ප්‍රඥාව පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි Picnext අප සැමගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි! 🌸🙏✨
#වෙසක් #පින්බරවෙසක්