Studio Naveen - Galgamuwa

Studio Naveen - Galgamuwa I help our clients to remember special events...
(1)

14/05/2026

whatsapp ගිනුමේ ගැටලුවක් පවතීයි.. ඇනවුම් සම්බන්ධ විස්‍තර ලබා ගැනිමට මැසෙන්ජර් පනිවිඩයක් තබන්න..

අලුත් විදියට ගැළපෙන්න අපිත් අලුත් උනා 🥰 ලංකාවේ අඩුම මුදලට වැඩිම කොලිටියට Photoframe දෙන්නෙ අපි විතරයි 🖼️😇ඔයාලා කැමති ඕනෙ...
29/01/2026

අලුත් විදියට ගැළපෙන්න අපිත් අලුත් උනා 🥰
ලංකාවේ අඩුම මුදලට වැඩිම කොලිටියට Photoframe දෙන්නෙ අපි විතරයි 🖼️😇
ඔයාලා කැමති ඕනෙම විදියකට ලස්සනට නොමිලේම ඩිසයින් කරගන්න පුළුවන් වගේම ලංකාවේ ඕනෙම තැනකට ඩිලිවරි ගාස්තු නොමිලේ (Delivery Free) 🚛💥 භාණ්ඩ ලැබුනට පස්සේ මුදල් ගෙවලා ගන්නත් පුළුවන් 🥰(COD)

ඉතින් ලස්සන ලමයෝ ඔයත් ඔයගේ ලස්සනම ෆොටෝ ටිකක් එවලා දැන්ම අපිට කියලා ෆොටෝ ෆ්‍රේම් එකක් හදා ගන්නඕ 😘

🛑Photoframe දෙකක් ගත්තොත් තව එකක් නොමිලේ 🥰

මේ වාසි ඔක්කොම ගන්න දැන්ම අපිට ෆොටී ටික වට්සැප් කරන්න 0779736393


. , , , , , See less

Customer එවන ලස්සන ඒවා 🥰❤ ඔයාලගෙ ඒවත් එවන්න ළමයෝ  🥺❤ මහන්සිය නිවන ඔයාලගෙ ආදරණීය වචන... 🥰
06/09/2025

Customer එවන ලස්සන ඒවා 🥰❤ ඔයාලගෙ ඒවත් එවන්න ළමයෝ 🥺❤
මහන්සිය නිවන ඔයාලගෙ ආදරණීය වචන... 🥰

Nadara Hansi  Thank You for that lovely comment my dear customer 🥺❤
06/08/2025

Nadara Hansi Thank You for that lovely comment my dear customer 🥺❤

Freee delevery 💖free delevery💖 free delivery ඔන්න ලස්සන ලමයෝ නවීන් ස්ටුඩියෝ අපි පරන මිල ගන්න තවත් අඩු කරලා ඔයාලට වාසි ඔෆ...
05/08/2025

Freee delevery 💖free delevery💖 free delivery
ඔන්න ලස්සන ලමයෝ නවීන් ස්ටුඩියෝ අපි පරන මිල ගන්න තවත් අඩු කරලා ඔයාලට වාසි ඔෆර් ටිකක් ගෙනාවෝ..... වෙනද වගේම අපි හැම දාම ඩිලිවරි නම් තාමත් ගෙදරටම නොමිලේ..... ඒවගෙම අපිම නොමිලෙම ඔයාගෙ ෆොටෝ එකත් ඩිසයින් කරලා දෙනෝ..... ලංකාවේ ඕනිම තැනකට කෑස් ඔන් ඩිලිවරිත් ගන්න පුළුවන් ඒ වගේම දැන් ඔයලාලට අපෙන් ෆොටෝ ෆ්‍රේම් වලට අමතරව
💥normal mug
💥Magic mug
💥sublimation taile print
💥transparent glass print
වගේ තවත් අලුත් අයිටම් ගොඩාක් ගන්න පුළුවන්.ඕනිම එකක්ට ඩිලිවරිත් නොමිලේ ... ඒනම් ඉතින් දැන්ම ඕඩරයක් දාන්න අපිට වට්සප් මැසේජ් එකක් තියනෝඔ 0779736393

FREE CASH ON DELIVER
FREE LOVELY PACKING
FREE PHOTO EDITING ANDA DESING
. , , , , , See less

Wedding pre session of Dilshan & sadnali                             💖💖💖💖"Love is in the air and forever is just around ...
30/07/2025

Wedding pre session of Dilshan & sadnali
💖💖💖💖
"Love is in the air and forever is just around the corner 💍✨ Wishing you both endless joy as you capture the magic before the big day! 📸❤️ "
Pic by Ravidu h Ekanayaka

16/04/2025
07/04/2025

11 සිට 16 යන දිනයන්හි ලැබිය යුතු ඇනවුම් බාරනොගන්නා අතර ඉන්පසු දිනයන්හිදී අවශ්‍ය ඇනවුම් අවම දින 5 කට පෙර ලබා දෙන්න.එවිට ඔබට වඩාත් යහපත් සේවාවක් ලබාගැනීමට හැකිය ❤

18/02/2025

ඊයේ දිනයේ Order Confirm කළ 96 දෙනා Whatsapp message එකක් දාන්න
(Urgent)

පින්තූර රාමුවත් සමග RS 1400k පමණයි ......ලොකු ගනන් දීලා oil paintingss කර ගත්ත කාලේ දැන් ඉවරයි....A4 size oil paint == R...
22/12/2024

පින්තූර රාමුවත් සමග RS 1400k පමණයි ......
ලොකු ගනන් දීලා oil paintingss කර ගත්ත කාලේ දැන් ඉවරයි....
A4 size oil paint == RS 1400 යි
එන්න අපි අඩුවට පට්ට්ම කොලිටියට ඔයාට ලස්සනට oil paint එකක් කරලා දෙන්නම්....... ලංකාවේ ඕනිම තැනකට අපේ ඩිලිවරි ගාස්තුවත් නොමිලේ...... කෑශ් ඔන් ඩිලිවරිත් තියනවා..... cod available .....

දැන්ම whatsapp මැසේජ් එකක් තියන්න 0779736393 /0760440857
තව විස්තර ඕනි නම් කෝල් එකකුත් දාන්න
0779736393 /0779736392 /0779736397

Address

New Bus Satnd , Galgamuwa
Kurunegala
60700

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Naveen - Galgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category