30/04/2023
මේ තියෙන්නේ අලුත්ම විදිහ අත්දැකීමක් 🤔
මුළු දවසේම ඇති වෙනකන් කන්න බොන්න වෙනස්ම රසම රස කෑම වර්ග ගොඩක් තියෙන වෙනස්ම විදිහේ තැනක්
මේක තියෙන්නේ පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අසන්නව මේක වෙනස්ම නිදහස් පරිසරයක තියෙන්නේ ඒ දැදුරුඔය වේල්ල ආසන්නයේ
✌ඇතිතරම් කාල බීල ඇතිතරම් TIME එකක් ඉදල RELAX වෙලා CHILL වෙන්න පුලුවන්
✌පාටි එකක් දානවා නම් නියම තැන
✌රස කෑම බීම කන්න බොන්න විනෝද වෙන්න ඔයාලත් ඇවිත් යන්න එන්න
✌වඩාත් ආරක්ෂාකාරීව සහ නිදහසේ සිටීමට සුව පහසු කාමර 2000 සිට
✌ප්‍රණීත ආහාර පාන වර්ග
✌57 මාර්ගයේ අනුරාධපුර යන ඔබට විශේෂ නවාතැන් පැකේජ අඩුම මිලට
👍අද සිට අපගේ සියලු සේවාවන් ඔබ සඳහා විවෘතයි
කුරුණෑගල , පාදෙණිය , 20 හන්දිය.
0779824435 කෝල් එකක් දීලා එන්න