26/07/2026
අභිමානවත් ගමනක තවත් අමතක නොවන මතක සටහනක්... 🎓✨
නොනිමෙන වෙහෙස මහන්සියට අගයක් එකතු කරමින්, වයඹ විශ්වවිද්‍යාලයේදී (Wayamba University) ලැබූ ඒ සොඳුරු ජයග්‍රහණයේ වටිනාම මොහොතවල්...
උපාධිධාරීන්ගේ සතුට, ආඩම්බරකාර දෙමාපියන්ගේ නෙතඟ රැඳි කඳුළු සහ යහළුවන්ගේ ලෙංගතුකම අපේ කැමරාචක්රයේ මෙලෙස සටහන් වුණා.
ඔබේ ජීවිතයේ සෑම සන්ධිස්ථානයකම සුන්දරම මතකයන් වෘත්තීය මට්ටමෙන් සදාකාලික කරගන්න Madhura Chinthana Wedding Photography අප හා සම්බන්ධ වන්න.
📸 Service: Convocation & Event Photography
📩 For Bookings: DM us or Whatsapp 077363457 071 401 1695
📍 Location: Kurunegala / Islandwide
🏷️