EStudio Photo Lab

EStudio Photo Lab Photo Printing | Frames | Photo Books | Wedding Invitations | Custom Gifts | PVC ID Cards | Fast & Premium Printing | Premium quality prints with fast service.

All kind of Photography and Videography services,
DSLR Camera and equipment seller,
Camera Repairing and Service.

හැමදාම එකම ටී ශර්ට් ඇදලා ඇතිවෙලාද? 🫩කොච්චර ඔයාගේ ස්ටයිල් එකට ගැළපෙන ටීශර්ට් හෙව්වත් කවදාවත් සෙට් වෙන ඒවා හම්බෙන්නේ නැද්ද...
28/08/2026

හැමදාම එකම ටී ශර්ට් ඇදලා ඇතිවෙලාද? 🫩

කොච්චර ඔයාගේ ස්ටයිල් එකට ගැළපෙන ටීශර්ට් හෙව්වත් කවදාවත් සෙට් වෙන ඒවා හම්බෙන්නේ නැද්ද ? 🤧

දැන් ඒ කාලේ ඉවරයි ! 😍

අදම ඔයාගේ ස්ටයිල් එක ඔයාගේ ඩිසයින් එක ඔයා කැමතිම විදියට අපෙන් ප්‍රින්ට් කරගන්න 😉

අපෙන් ඔයාට,
👕 High Quality Premium Fabric
🫟 Customized Design
🎨 High Quality Print
📦 Island Wide Delivery

077 995 8273

ඔයත් ගෙදර ඉදන් Online  Small Business එකක් කරන කෙනෙක්ද ? 🙈එහෙනම් මේ පණිවිඩේ ඔයාට ! 🌼ඔයාගේ Buisness එකට ඕනේ කරන,🖇️Buisnes...
28/08/2026

ඔයත් ගෙදර ඉදන් Online Small Business එකක් කරන කෙනෙක්ද ? 🙈

එහෙනම් මේ පණිවිඩේ ඔයාට ! 🌼
ඔයාගේ Buisness එකට ඕනේ කරන,

🖇️Buisness Cards
🌻Stickers
🎨Courier Stickers
⚡Labels
🌼 Thank You Cards
🚚 Delivery Sticker

මේ දේවල් ඔක්කොම ඔයාට දැන් eStudio Photo Hub එකෙන් Print කරගන්න පුළුවන්! 🤭

ඒ වගේම ඔයාට ඒවා ගෙදරටම ගෙන්වාගන්නත් Chance එක තියෙනවා !! 😮‍💨

අපෙන් ඔයාට,
📑 High Quality Print
📦 Permium Finishing
🎨 Vibrant Colors
🚚 Island Wide Delivery

ඔයත් අදම කතා කරන්න!!

077 995 8273

Online Police Report එකක් ඉක්මනින් දාගන්න මාතලේ අවට තැනක් හොයනවද ? 🧐ඔයාගේ වැඩේ ඉක්මනින් පහසුවෙන් කරගන්න එන්න eStudio Pho...
28/08/2026

Online Police Report එකක් ඉක්මනින් දාගන්න මාතලේ අවට තැනක් හොයනවද ? 🧐
ඔයාගේ වැඩේ ඉක්මනින් පහසුවෙන් කරගන්න එන්න eStudio Photo Lab - Matale
077 995 8273

Looking for a place in or around Matale to quickly file an online police report? 🧐
Visit eStudio Photo Lab - Matale to get it done quickly and easily.

ඔයා කැමතිම Photos, Cute Photo Frame එකක දාලා ඔයා ළඟින්ම තියාගන්න කැමතිද ? 🤭❤️ලස්සනම Moments කොටු කරගන්න  නම් ඉතින්  eStu...
26/08/2026

ඔයා කැමතිම Photos, Cute Photo Frame එකක දාලා ඔයා ළඟින්ම තියාගන්න කැමතිද ? 🤭❤️

ලස්සනම Moments කොටු කරගන්න නම් ඉතින් eStudio විතරමයි! 🌼

අපේ අඟල් 4×4 Borderless Frame එකේ ඔයා කැමති ඕනම Laminate එකක් එක්ක ලස්සනම Moments හැමදාම ළඟින් තියාගන්න 🌻✨
Island Wide Delivery
077 995 8273

26/08/2026
eStudio තෑගි දෙන සාස්තරේ 🌻✨දූගේ අවුරුදු ගානක මහන්සියෙන්, කැපවීමෙන් ලස්සනට හැඩවුණ Graduation එකට එයාගේ ආදරණීය පවුලේ අය, e...
26/08/2026

eStudio තෑගි දෙන සාස්තරේ 🌻✨
දූගේ අවුරුදු ගානක මහන්සියෙන්, කැපවීමෙන් ලස්සනට හැඩවුණ Graduation එකට එයාගේ ආදරණීය පවුලේ අය, eStudio අපෙන් Design කරගත්ත Graduation Gift එක ! 🥰❤️

මේ වගේ ලස්සන, Unique, මතක හිටින Gift එකක් දෙන්න ඔයාලත් කැමති නම්, එන්න අදම අපිව Contact කරගන්න
077 995 8273

තැපැල් හැඳුනුම්පත් සඳහා අවශ්‍ය සියලුම ජායාරූප eStudio වෙතින් පහසුවෙන් සහ ඉක්මනින් ලබාගන්න. 077 995 8273
26/08/2026

තැපැල් හැඳුනුම්පත් සඳහා අවශ්‍ය සියලුම ජායාරූප eStudio වෙතින් පහසුවෙන් සහ ඉක්මනින් ලබාගන්න.
077 995 8273

eStudio තෑගි දෙන සාස්තරේ 😎🖤Printed Mug වල අලුත්ම Trend Setter ! 😍❤️ඔයාලත්,🎂 Birthday එකට  🌻 Anniversary එකට🫂 Farewell එක...
25/08/2026

eStudio තෑගි දෙන සාස්තරේ 😎🖤
Printed Mug වල අලුත්ම Trend Setter ! 😍❤️
ඔයාලත්,
🎂 Birthday එකට
🌻 Anniversary එකට
🫂 Farewell එකට වගේම
✨ඕනම විශේෂ අවස්ථාවකට
වටිනාකමින් වැඩි වගේම Useful දෙයක් Smart විදියට Design කරලා තෑගි දෙන්න eStudio අපිට කතා කරන්න.
ළඟම එන ගුරු දිනේදිත් අපිව මතක තියාගන්න ! 🫶🏻✨
077 995 8273

වැඩ කරන තැන ඉන්න, ගෙදර අය වගේ දැනෙන යාලුවන්ට Smart Gift එකක් දෙන්න ! 🫶🏻මේ තියෙන්නේ මාතලේ LOLC සමාගමෙන් එයාලගේ ආදරණීය කාර...
25/08/2026

වැඩ කරන තැන ඉන්න, ගෙදර අය වගේ දැනෙන යාලුවන්ට Smart Gift එකක් දෙන්න ! 🫶🏻

මේ තියෙන්නේ මාතලේ LOLC සමාගමෙන් එයාලගේ ආදරණීය කාර්‍යමණ්ඩලයේ Birthdays වලට අපෙන් Design කරලා Frame කරපු Birthday Token සෙට් එකක් ! 🥰✨

ඔයාලත් මේ වගේ ලස්සන, හොද handy look එකක් තියන Gift එකක් ඔයාලගේ Staff එකට තෑගි දෙන්න, eStudio අපිව අදම Contact කරගන්න ! 📸
077 995 8273

Driving License එක අලුත් කරගන්න වෙලාද ? 🤔Photos ගන්න හොඳම තැනක් හොයනවද ? 🙂‍↔️ඉක්මනින් පහසුවෙන් Professional Service එකක්...
25/08/2026

Driving License එක අලුත් කරගන්න වෙලාද ? 🤔
Photos ගන්න හොඳම තැනක් හොයනවද ? 🙂‍↔️

ඉක්මනින් පහසුවෙන් Professional Service එකක් ගන්න එන්න මාතලේ හොඳම තැන,
eStudio Photo Lab - Matale 📸

077 995 8273

Is it time to renew your driving license? 🤔
Looking for the best place to get your photos taken? 🙂‍↔️

Come to the best place in Matale for a quick, easy, and professional service:
eStudio Photo Lab - Matale 📸

Address

No 15, Co-op Building, Main Road
Matale
21000

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Telephone

+94779958273

Alerts

Be the first to know and let us send you an email when EStudio Photo Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EStudio Photo Lab:

Shortcuts

Share