08/09/2026
මාතර රාහුල විද්‍යාලයේ 2 ශ්‍රේණිය සිඟිති බාලදක්ෂ සිසුන්ගේ සතුට පදක්කමේ අවශ්‍යතා සපුරාලීම සඳහා සිගිති ලොව මාතෘකාව යට්තේ "සිඟිති කඩමණ්ඩිය" වැඩසටහන රාහුල විද්‍යාලයේ විදුහල්පති විරාජිත් කඩවැද්දුව මහතා , ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රියංකා යාපා මහත්මිය , ප්‍රාථමික අංශ භාර සහකාර විදුහල්පති ගාමිණි දේවගේ මහතාගේ උපදේශකත්වයෙන් , ජාතික මුලස්ථාන කොමසාරිස් සංජය කුමාර මහතා , මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් පී.එච්.එස් මංගල මහතා , මාතර දිස්ත්‍රික් සහාය දිසා බාලදක්ෂ කොමසාරිස් (සිඟිති) චන්ද්‍රිකා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිඟිති බාලදක්ෂ ආචාර්ය එච්.කේ. චන්දිමා තිලකරත්න මහත්මිය හා වී.කේ.ඒ මධුශානි මෙනවියගේ මෙහෙය වීමෙන් 2026 ජුලි 13 වනදින රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට රාහුල විද්‍යාලයීය පෝතක හා සිඟිති බාලදක්ෂ කණ්ඩායම් භාර ගුරු මහත්ම මහත්මින් , සිඟිති බාලදක්ෂ දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගි විය.
SINGITHI KADAMANDIYA (The Cub Scout Market) programme, organized under the theme "The World of Cub Scouts" to assist Grade 2 Singithi Scouts of Rahula College, Matara, fulfil the requirements for the Happiness Badge, was held on 13th July 2026 at the Primary Section of Rahula College.
The programme was conducted under the guidance of the Principal of Rahula College, Mr. Virajith Kadawedduwa, Deputy Principal (Primary Section), Mrs. Priyanka Yapa, and Assistant Principal (Primary Section), Mr. Gamini Devage. The event was graced by Mr. Sanjaya Kumara, National Headquarters Commissioner; Mr. P. H. S. Mangala, Matara District Scout Commissioner; and Mrs. Chandrika Gunawardhana, Assistant District Singithi Scout Commissioner (Matara), as chief guests. The programme was coordinated by Singithi Scout Leaders Mrs. H. K. Chandima Thilakarathna and Miss . V. K. A. Madhushani.
The event was attended by the teachers in charge of the Scout and Cub Scout troops of Rahula College, the Cub Scouts, and their parents.
Under no circumstances shall these digital files be re-used,copied,displayed or edited for commercial or other purposes , without permission of Rahula College Photographic Art Society ,are strictly prohibited and considered as expected copyright violence.
© RCPAS 2026 | All RIGHTS RESERVED