Ushi's Visual Voyage

Ushi's Visual Voyage ���Lover of Nature | Capturing the

Beauty of the Earth

Spreading peace through green spaces, sunsets, and wild wonders
���

Even this little bit is enough to bring us peace of mind 🍃🌿
05/06/2026

Even this little bit is enough to bring us peace of mind 🍃🌿

07/05/2026

Trading the city noise for a breeze and a Buddha statue 🤍✨

ගල් පඩි පෙළේ වෙහෙස නිවාගෙනසිරිපා මළුව දෙස බලන විට,අහස මට ජීවිතය කියා දුන්නා...එක පැත්තක රන්වන් ඉර බැස යද්දීසමුගැනීමත් ලස...
03/05/2026

ගල් පඩි පෙළේ වෙහෙස නිවාගෙන
සිරිපා මළුව දෙස බලන විට,
අහස මට ජීවිතය කියා දුන්නා...
එක පැත්තක රන්වන් ඉර බැස යද්දී
සමුගැනීමත් ලස්සන බව පෙනුනා...
අනික් පසින් සඳ වත පායද්දී
තනිකම මැදත් සැනසීම දැනුනා...
නොසිතූ මොහොතක අකුණු රටා මවද්දී
ජීවිතයේ රළු බව සිහි ගැන්වුණා...
එකම අහසක මේ හැම දේම...
මගේ ජීවිතයත් ඒ වගේමයි!
දුක, සතුට, බිය සහ නිසල බව
එකට වෙලුණු අපූරු සිතුවමක්...

මතකයක් විදියට හිතේ ඇඳුණු ඒ රූපය
කැමරාවකට වඩා මගේ හිතේ තදින්ම ලියැවුණා!



28/04/2026 (My lens missed the moment, but my memory didn't. I’ve used AI to recreate the exact sky that spoke to my soul that day)

25/04/2026

Windows down, music up, and Kurunegala bound. ✨

The first light hits the cross, and the day feels renewed. ✨
24/04/2026

The first light hits the cross, and the day feels renewed. ✨




පපුව අස්සේ රිදුම් දෙද්දිත්,උඹව සනසපු දවස් තිබුණා..උඹේ හදවත ගැහෙන සද්දෙත්,ලෝභකමකින් අහන් හිටියා..කිසිත් නොකිය ම මගඅරිද්දි...
23/04/2026

පපුව අස්සේ රිදුම් දෙද්දිත්,
උඹව සනසපු දවස් තිබුණා..

උඹේ හදවත ගැහෙන සද්දෙත්,
ලෝභකමකින් අහන් හිටියා..

කිසිත් නොකිය ම මගඅරිද්දිත්
ඉවසගෙන ආදරේ දුන්නා..

ටිකක් හරි උඹ පෙම්කරානම්,
අදත් සතුටින් ඉන්න තිබුණා...

✍️ කැළුම් මධුවන්ත රාජපක්ෂ
#කවි

Proof that you can sparkle without being burnt.
21/04/2026

Proof that you can sparkle without being burnt.

Water drops give a beautiful touch to the flower
21/04/2026

Water drops give a beautiful touch to the flower

21/04/2026

Peaceful Vibes ☁️☁️🍃

20/04/2026

මායාකාර හවස්වරු 🌅

Address

Middeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Ushi's Visual Voyage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share