21/11/2025
🛡️ රාජධානියේ අවසන් දවස⚔️ - 2025 A/L Final Day Batch Party - Science Center Padukka
රාජධානියක අවසන් දවස✨
End of an era - 2k25 A/L Batch🔥❤️
2025.11.01
⚠️සංග්‍රාමයට පෙර සමුගනිමු.
තුන් සෙනෙවියන්ගේ පරපුරේ තවත් යුගයක් මෙලෙසින් සමාප්ත වන වගයි❤.
2025 A/L Science Batch
Science Center - Padukka
"The final day of our Science batch - unforgettable memories!
🧬📚 Best wishes to everyone!"
2025 පාදුක්ක බලඇණිය
🧪🔭🔬👨🔬👩⚕🎓👩🎓👨🎓
Photographed by Awesome Capture Photography