Piggy Nature Girl

Piggy Nature Girl ජංගම දුරකථන කැමරාවෙන් සරසවන රූපකලාව ❤️📷

Nature heal my soul🤍🌿
Mobile Photographer 📷🍁🐣

07/08/2026

දැන් තුරුලෙ නිදාගන්න ඔයාවගේ චූටිබම්බෙක් අක්කට නෑනේ..🥺

අම්මටයි මටයි දැන් රෑට ලගට ගන්න, බෙදාගන්න බැරිවෙන්න චූටිබම්බෙක් නැ.🥺

අක්කට රන්ඩු වෙන්න චූටිබම්බෙක් නැ..

අර්ශස් කියලා කේන්තිගස්සන්නත් බැහ්..

අම්මට කම්මලට ගිහින් රවුම් කරන්න උල් මූණක් නෑ..

එක දිගට කොහේහරි ගිහින් ආවගමන් ම ඉඹගෙන ඉඹගෙන යන්න උල් මූණක් නැනෙ දැන්.

කොහෙහරි ගිහින් එනකන් බලන් ඉන්න.
චෑන් චූන් ගාලා කෑගහන්න
චූටිබම්බෙක් ,බූරුපැටියෙක් නෑනෙ..

උඩකින් බැහැගන්න බැරිව මගෙ කරට නගින්න චූටියෙක් නෑනෙ.

රෑට එළියට යන්න ඕනි උනාම අප්පච්චි ළගට ගිහින් කතාකරල දොර ඇරවගෙන එළියට යන්න චූටිබම්බෙක් නැනේ..

තව කොච්චර දේවල් තියේද..

මගෙ පැටියෝ ඔයා හොද ආත්මෙක ඉපදෙන්න..🥺🙏🤍
නිවන් සුව ලැබේවා මගෙ චූටිබම්බී🤍🥹🥹

💛💙කහ රෝස මල්Piggy Nature Girl      Photo credit goes to Kavishka Nethmal
25/07/2026

💛💙
කහ රෝස මල්
Piggy Nature Girl






Photo credit goes to Kavishka Nethmal

කොළපාට ලෝකෙ මොහොතකට නතරවෙන්න..💚✨Piggy Nature Girl       Photo credit goes to Kavishka Nethmal
25/07/2026

කොළපාට ලෝකෙ මොහොතකට නතරවෙන්න..💚✨

Piggy Nature Girl






Photo credit goes to Kavishka Nethmal

මුතුරාජවෙල වගුරුබිමPiggy Nature Girl        Photo credit goes to Chamodi Imalka
22/07/2026

මුතුරාජවෙල වගුරුබිම

Piggy Nature Girl







Photo credit goes to Chamodi Imalka

මුතුරාජවෙල වගුරුබිම 😍💙💚Piggy Nature Girl        Photo credit goes to Bhagya Meepagama
22/07/2026

මුතුරාජවෙල වගුරුබිම 😍💙💚

Piggy Nature Girl







Photo credit goes to Bhagya Meepagama

දැවෙන සිත් නිවෙන තැන් 🙏Piggy Nature Girl
15/07/2026

දැවෙන සිත් නිවෙන තැන් 🙏

Piggy Nature Girl






ගොඩාක් අයට ඔයාව ඕනි වෙන්නෙ එයාලට වාසියක් තියේනම් විතරයි ... ✨ඒ හින්දා ඔයා එයාලගේ අතේ නැටවෙන රූකඩයන් වෙන්නෙපා..😇දවස් හරි ...
12/07/2026

ගොඩාක් අයට ඔයාව ඕනි වෙන්නෙ එයාලට වාසියක් තියේනම් විතරයි ... ✨
ඒ හින්දා ඔයා එයාලගේ අතේ නැටවෙන රූකඩයන් වෙන්නෙපා..😇

දවස් හරි ඉක්මනින් ගෙවෙනවා...💕
ඒ නිසා,තනියම හරි ජීවිතේ විදින්න...💖

Piggy Nature Girl




Good mood + Pretty flowers = Perfect day 🌷හිනාවට හේතුවක් ඕන නෑ 😊😍❤️Piggy Nature Girl                                    ...
08/07/2026

Good mood + Pretty flowers = Perfect day 🌷
හිනාවට හේතුවක් ඕන නෑ 😊😍❤️

Piggy Nature Girl


ලස්සන පහන් කූඩුවක් 😍❤️(සුදුවැලිපොත - කලවාන)Piggy Nature Girl  #පහන්කූඩු
04/07/2026

ලස්සන පහන් කූඩුවක් 😍❤️
(සුදුවැලිපොත - කලවාන)

Piggy Nature Girl

#පහන්කූඩු

Address

Wijayarama Junction
Nawinna

Website

Alerts

Be the first to know and let us send you an email when Piggy Nature Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category