LK Van Gallery

LK Van Gallery This page is dedicated to decent looking vans with respect their owners

Toyota Hiace LH20G Wagon 1980Please share and like 🥰
13/05/2023

Toyota Hiace LH20G Wagon 1980
Please share and like 🥰

Nissan Caravan SGL 198527 ලයිට් හයි කරලා නම් මේ ලුක් එකට ලං කරන්න වත් බැ
07/05/2023

Nissan Caravan SGL 1985
27 ලයිට් හයි කරලා නම් මේ ලුක් එකට ලං කරන්න වත් බැ

Jelly beans දානවා කියන්නේ බ‍ොකු ඇලොවිල් වලට වඩා පෙනුමයි😍ස්ටිකර් නැතව චාමේට
07/05/2023

Jelly beans දානවා කියන්නේ බ‍ොකු ඇලොවිල් වලට වඩා පෙනුමයි😍
ස්ටිකර් නැතව චාමේට

40 Years....Toyota Hiace Van Long RH35V 2nd generation 30 series 1983
07/05/2023

40 Years....
Toyota Hiace Van Long RH35V 2nd generation 30 series 1983

Chamuditha Bandara ගේ ඩිසන් පිට පදින Cavaravan එක 🥰වැඩිය වැඩ කැලි නැ සරලයි ඇහැට හොදට කැපිලා පේනවාphotos taken with resp...
01/02/2023

Chamuditha Bandara ගේ ඩිසන් පිට පදින Cavaravan එක 🥰
වැඩිය වැඩ කැලි නැ සරලයි ඇහැට හොදට කැපිලා පේනවා

photos taken with respect to the owner
Share it and enjoy 🫶

Paddle  Lock අහන්න ඇතිනේ news වලට පැජරො එකකුයි කැබ් එකකුයි උස්සලා කැලි කරන්න ගිහින් මාට්ටු වෙලාඑතන තව වාහන ගොඩාක් මස් කර...
31/01/2023

Paddle Lock
අහන්න ඇතිනේ news වලට පැජරො එකකුයි කැබ් එකකුයි උස්සලා කැලි කරන්න ගිහින් මාට්ටු වෙලා
එතන තව වාහන ගොඩාක් මස් කරලා තියෙනවා දැක්කා නේ
වාහනයක් කොහොමද එහේම කරන්නේ
මුලින්ම කරන්නේ ලොක් එක කම්බියක් දාලා පන්නන පුලුවන් නම් පන්නන එක. පරන වාහනේක නම් යතුරු කට ගෙවිලා නම් අනිත් යතුරු වලටත් නිකන්ම ඇරෙනවා එහේම එකක් දැම්මොත් ලේසියෙන්ම දොර ඇරගන්න පුලුවන්
ඊගාවට වයර් ටික ෂොර්ට් කරලා ignition on කරගන්නවා
යතුරු කට පැන්නුවොත් ස්ටියරිං ලොක් එක ඇරගන්නත් පුලුවන්.
මේ වැ‍ඩ ටික කරන්න පොඩි කම්බි කැල්ලකුයි වයර් ටිකකුයි තිබුනානම් හොදටම ඇති ගොඩාක් හොරු tool box පිටින් අරන් එන්නේ නැනේ වාහන ගෙනියන්න මේ ගැන දැන ගන්න ඉගෙන ගන්න youtube එකේ විඩියො තියෙනවා search කරලා බලන්න නිකන් ඉන්න වෙලාවට.
එතකොට කො අපේ වාහනේ අරක්ෂාවක්. මේකට ගොඩාක් ‍ දේවල් කරනවා කට්ටිය. එවාගෙන් ටිකක් වෙනස් විදියක් තමා අද මේ කියන්නේ
මේ පොටො වල තියෙනවා වගේ පැඩල් ලොක් එකක් හදලා ලොක් කරලා යන්න පුලුවන්. මේකක් කඩන්න තියෙන සම්බාවිතාවය ටිකක අඩුයි කියලා තමා කියන්නේ හොද ලොක් එකක් දාගත්තොත්.
මේක අපිටම හදාගන්න පුලුවන් පොඩි ගැජට් එකක් යකඩ වැඩ කරන තැනකට කිව්වා නම් සාදාරන ගානකට වැඩේ කරගන්න පුලුවන් වෙයි මන් හිතන්නේ. ටිකක් හොද ඉබ්බෙක් අරගෙන දාගන්න පුලුවන් විදියට හදා ගත්තා නම් ආරක්ෂාවට හොදයි නේද ?
අපේ කාට හරි කැමති නම් product එකක් විදියට හදලා විකුණන්න උනත් පුලුවන් ඉතිං. පැහැදිලි පොටො ටිකක් තියෙනවා බලලා idea එකක් ගන්න පුලුවන්
හිතලා බලන්න
තව මේ වගේ පොස්ට් ඉදිරියටත් දාන්නම්
පුලුවන් උනොත් page එකටත් like එකක් දාලා share කරන්න අනිත් අයටත් දැනගන්න👇
LK Van Gallery

වාහනේ උස්සන්නේ නැතුව ගානට තියාගෙන පදින එකත් වෙනමම ආතල් එකක්ඩිසන්ට් ලුකිං 😍ඔයාලාගේ එවත් කමෙන්ට් කරගෙන යමු බලන්න👇
22/01/2023

වාහනේ උස්සන්නේ නැතුව ගානට තියාගෙන පදින එකත් වෙනමම ආතල් එකක්
ඩිසන්ට් ලුකිං 😍
ඔයාලාගේ එවත් කමෙන්ට් කරගෙන යමු බලන්න👇

No Words to say Decent looking Caravan 💝Proud Owner : Gihan Sanchitha please share it.We'll build a paradise with decent...
16/01/2023

No Words to say Decent looking Caravan 💝
Proud Owner : Gihan Sanchitha
please share it.
We'll build a paradise with decent vans 😍

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when LK Van Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share