Camera Master

Camera Master Camera Master is the most sought after store in selling and renting cameras and equipment for photog

22/03/2026

📸..🎬..ඔබ නව නිර්මාණ කරන්න කැමති ශිල්පියෙක්ද ඔබට Studio එකක්…
Camera නැද්ද අපි දෙන්නම් ඒ සියල්ලම…. අපිට කතා කරාන්න…0777 399 256,
077 283 2000,0727 300 800,031 2221444.





Call - 0777 399 256
03/12/2025

Call - 0777 399 256

විශේෂයෙන් අප ගනුදෙනුකරුවන්ට සහ ඔබ සැමට !!!Sampath Peiris - 077 739 9256
02/12/2025

විශේෂයෙන් අප ගනුදෙනුකරුවන්ට සහ ඔබ සැමට !!!
Sampath Peiris - 077 739 9256

📸🙏🏻 Happy World Photography Day 2025💚💙❤️
19/08/2025

📸🙏🏻 Happy World Photography Day 2025💚💙❤️

15/08/2025

Enroll Now !!!

ජීවිතයේ Art එකක් කරගන්න Photography 📸 ඉගෙන ගන්න…

NPFA මගින් පැවැත්වෙන අති සාර්ථක 22 වන කණ්ඩායමට දැන් සිසුන් බඳවාගනේ…

පාඨමාලා 3 ක් පැවැත්වේ, මාස තුනක් පුරාවට... අපි දෙන්නම් කැමරාවක් පුරුදු වෙන්න....

🌿.....BASIC PHOTOGRAPHY.....🌿

Photography History
Camera settings
Lighting & Speed light Techniques
Focusing in photography
Aperture - Shutter - White Balance - ISO
Camera Type, Lenses & Tripods
Wedding photography 👰‍♀️
Nature & Wildlife Photography 🐅
Production Photography ⌚️
Portrait Photography 👳🏻‍♂️
Fashion Photography 💃

ප්‍රායෝගික ක්‍රියාකාරකම් හැම විටම, 📸 කැමරා නොමිලේ සැපයේ…

රු.22500/= + රු.2000/= ගෙවා ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න, එකපාර ගෙවන්න ඕනේනෑ . කොටස් 3 කට ගෙවන්න...

ගූගල් ෆෝරමය හරහා ලියාපදිංචි වීමට
https://forms.gle/mdMszVvF4RtDh8188

25 දෙනෙකු පමණක් බඳවා ගැනේ….

පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට වටිනා සහතිකයක් සහ Camera Master ආයතනයෙන් කැමරා විශේෂ මිලකට ලබාගත හැක.

විස්තර බලන්න ඕනෙනම් යන්න අපේ පේජ් එක පැත්තේ..
ක්ලික් කරන්න මේ ලින්ක් එක.. කරපු වැඩ ගොඩක් ඇති වීඩියෝ..
බලන්න... https://www.facebook.com/negomboPhotofriends

දැන්ම මෙම අංකයට 077 283 2000 ඔබගේ,

නම,
දුරකථන අංකය,
ජාතික හැඳුනුම්පත් අංකය,

WhatsApp කරන්න.

ලොවම දිනන අපේ තැන.....🌍🌎🌍
ඉක්මන් කරන්න !!!

📸🙏 ජීවිතයේ Art  එකක් කරගන්න Photography ඉගෙන ගන්න…✅ NPFA මගින් පැවැත්වෙන අති සාර්ථක21 වන කණ්ඩායමට දැන් සිසුන් බඳවාගනේ… ප...
01/07/2025

📸🙏 ජීවිතයේ Art එකක් කරගන්න Photography ඉගෙන ගන්න…
✅ NPFA මගින් පැවැත්වෙන අති සාර්ථක21 වන කණ්ඩායමට දැන් සිසුන් බඳවාගනේ…
පාඨමාලා 3 ක් පැවැත්වේ...... මාස තුනක් පුරාවට........ අපි දෙන්නම් කැමරාවක් පුරුදු වෙන්න....
🌿.....BASIC PHOTOGRAPHY
🙌.....ADVANCED PHOTOGRAPHY
👩‍💻......GRAPHIC DESIGN (PHOTOSHOP)
…………..Basic photography………….
Photography History
Camera settings
Lighting & Speed light Techniques
Focusing in photography
Aperture - Shutter - White Balance - ISO
Camera Type, Lenses & Tripods
👰‍♀️ wedding photography , Drone Photography & Video
🐅 Nature & Wildlife photography
⌚️ Production Photography
👳🏻‍♂️ Portrait Photography
💃 Fashion Photography
🎭 .photoshop & lightroom
ප්‍රායෝගික ක්‍රියාකාරකම් හැම විටම, 📸 කැමරා නොමිලේ සැපයේ…

රු.2000/= ගෙවා ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න, එකපාර ගෙවන්න ඕනේනෑ .කොටස් 3 කට ගෙවන්න... https://forms.gle/QcRZ1VhKUD2QKH8x6
25 දෙනෙකු පමණක් බඳවා ගැනේ….
පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට වටිනා සහතිකයක් සහ Camara Master ආයතනයෙන් කැමරා විශේෂ මිලකට ලබාගත හැක. විස්තර බලන්න ඕනෙනම්යන්න අපේ පේජ් එක පැත්තේ..ක්ලික් කරන්න මේ ලින්ක් එක..කරපු වැඩ ගොඩක් ඇති වීඩියෝ.. බලන්න https://www.facebook.com/negomboPhotofriends

✅ දැන්ම මෙම අංකයට 077 283 2000 ඔබගේ නම දුරකථන අංකය ජාතික හැඳුනුම්පතේ අංකය Whatsapp කරන්න.
🌍🌎🌏🗺...... ලොවම දිනන අපේ තැන......🗺🌍🌎🌍 ඉක්මන් කරන්න !!!!

13/06/2025

💃 *📸 ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වෘත්තිය කණ්ඩායම සංවිධානය කරනු ලබන FineArt Glamour & Semi N**e වැඩමුළුව.* 💃

👉 වෘත්තීය නිරූපිකාවන් දෙදෙනෙකු සමග දවස පුරා ඡායාරූපගත කිරීමට ඔබටත් අවස්ථාවක්.
👉 Modern studio lighting සමග අලුත්ම lighting techniques ගැන ඉගෙන ගන්න.
👉 Outdoor photography,
🔹Waterfall
🔹Swimming
👉 ආහාර පාන සමගින් සහභාගී වීමට අදම ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්න.
👉මෙම ගූගල් පෝරමය පුරවන්න.
https://forms.gle/cLndaSL1BqgC5Vkw5
Name: National Photographic Art Society of Sri Lanka
Bank of Ceylon
Bambalapitiya Branch
C/A No: 717752
🔹සම්පත් - 0777 399 256,
🔹සිසිර - 071 718 9038.

Camera Master is the most sought after store in selling and renting cameras and equipment for photog

*📸 ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වෘත්තිය කණ්ඩායම සංවිධානය කරනු ලබන FineArt Glamour & Semi N**e වැඩමුළුව.* 💃👉 වෘත්ත...
23/05/2025

*📸 ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වෘත්තිය කණ්ඩායම සංවිධානය කරනු ලබන FineArt Glamour & Semi N**e වැඩමුළුව.* 💃
👉 වෘත්තීය නිරූපිකාවන් දෙදෙනෙකු සමග දවස පුරා ඡායාරූප ගත කිරීමට ඔබටත් අවස්ථාවක්.
👉 FineArt Glamour සහ Semi N**e ඡායාරුප කරනයේ මොඩ්ල් කෙනෙක් හැසිරවීමේ සිට ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූපයක් අනාවරනය කරගැනීම දක්වා අත්දැකීම් ලබා ගන්න.
👉 Modern studio lighting සමග අලුත්ම lighting techniques ගැන ඉගෙන ගන්න.
👉 Outdoor photography,
🔹Waterfall සහ
🔹Swimming pool එකක දී
🔸ස්පෙශල් බිකිනි ශූට් එකක්,
👉මෙරට හෝ පිටරට ඡායාරූප තරග සදහා ඡායාරූප සාදා ගැනීමට සුදුසුම අවස්තාවක්...
👉 සහභාගිවෙන ඔබ සැමට අගනා සහතිකයක්
සමඟ..
👉 ආහාර පාන සමඟින් සහභාගී වීමට අදම ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න.
👉මෙම ගූගල් ෆෝරමය පුරවන්න,
https://forms.gle/cLndaSL1BqgC5Vkw5
👉 පහත ගිණුම් අංකයට රුපියල් 15000/- ක මුදලක් තැන්පත් කර ලියාපදිංචි වන්න.
NPAS ලංකා බැංකුව - බම්බලපිටිය
C/A No 717752
👉 විමසීම් 📱
🔹සම්පත් - 0777 399 256, 0727 300 800

*📸 ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වෘත්තිය කණ්ඩායම සංවිධානය කරනු ලබන FineArt Glamour & Semi N**e වැඩමුළුව.* 💃👉 වෘත්ත...
23/05/2025

*📸 ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වෘත්තිය කණ්ඩායම සංවිධානය කරනු ලබන FineArt Glamour & Semi N**e වැඩමුළුව.* 💃
👉 වෘත්තීය නිරූපිකාවන් දෙදෙනෙකු සමග දවස පුරා ඡායාරූප ගත කිරීමට ඔබටත් අවස්ථාවක්.
👉 FineArt Glamour සහ Semi N**e ඡායාරුප කරනයේ මොඩ්ල් කෙනෙක් හැසිරවීමේ සිට ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූපයක් අනාවරනය කරගැනීම දක්වා අත්දැකීම් ලබා ගන්න.
👉 Modern studio lighting සමග අලුත්ම lighting techniques ගැන ඉගෙන ගන්න.

👉 Outdoor photography,
🔹Waterfall සහ
🔹Swimming pool එකක දී
🔸ස්පෙශල් බිකිනි ශූට් එකක්,

👉මෙරට හෝ පිටරට ඡායාරූප තරග සදහා ඡායාරූප සාදා ගැනීමට සුදුසුම අවස්තාවක්...
👉 සහභාගිවෙන ඔබ සැමට අගනා සහතිකයක්
සමඟ..
👉 ආහාර පාන සමඟින් සහභාගී වීමට අදම ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න.

👉මෙම ගූගල් ෆෝරමය පුරවන්න,
https://forms.gle/cLndaSL1BqgC5Vkw5
👉 පහත ගිණුම් අංකයට රුපියල් 15000/- ක මුදලක් තැන්පත් කර ලියාපදිංචි වන්න.
NPAS ලංකා බැංකුව - බම්බලපිටිය
C/A No 717752

👉 විමසීම් 📱
🔹සම්පත් - 0777 399 256, 0727 300 800

📸 Canon EF 50mm f/1.4 USM Lens.  Rs.86000/=Camera Master077 283 2000.0777399256
03/12/2024

📸 Canon EF 50mm f/1.4 USM Lens. Rs.86000/=
Camera Master077 283 2000.0777399256

Address

40. A, St. Josephs Street
Negombo
11500

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 09:00 - 12:30

Telephone

+94772832000

Alerts

Be the first to know and let us send you an email when Camera Master posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Camera Master:

Share

Category