10/12/2025
“Beautiful and rare atmospheric moment”
මේ පොටො එක අරගෙන පොඩි වෙලාවකින් මේ දර්ශනය නැතිවෙලා ගියා. මොකද මේක හිරු බැසයාමට විරුද්ධ දිශාවෙන් සිදුවෙන් සිදුවීමක් නිසා.
සාමාන්‍යයෙන් මෙය වෙන්නෙ හිරු බැස යාමක හො හිරු නැගඑන අවස්තාවක. වැහිබින්දු නිසා ඇතිවෙන දේදුන්නක කොටසක් ලෙස."සිරස් දේදුන්නක්" ලෙස.
ඒ කියන්නෙ හිරු අපිට පිටිපස්සෙන් සිටින විට සහ දුරින් වැටෙන වර්ශාව දේදුන්නක් සෑදීමට හිරු එළිය පරිපූර්ණ ලෙස පරාවර්තනය උනාම මෙහෙම දේදුන්නක් ඇතිවෙන්න පුලුවන්.
කදු පංතියත් එක්ක ඒ තිබ්බ ලස්සන 🤩