Rasa di

Rasa di 𝐄𝐯𝐞𝐫𝐲 𝐦𝐨𝐦𝐞𝐧𝐭 𝐢𝐧 𝐥𝐢𝐟𝐞 𝐢𝐬 𝐜𝐚𝐩𝐭𝐮𝐫𝐞𝐝 𝐰𝐢𝐭𝐡 𝐨𝐧𝐞 𝐜𝐥𝐢𝐜𝐤

Alone can be beautiful 🍃Self love heals all the woeful feels. Just be you and that enough. ❤ස්වයං ආදරය සියලු දුක්බර හැගී...
02/06/2024

Alone can be beautiful 🍃

Self love heals all the woeful feels. Just be you and that enough. ❤
ස්වයං ආදරය සියලු දුක්බර හැගීම් සුව කරයි. ඔබට ඔබ පමනක් වන්න එය ප්‍රමාණවත් ය.
✍️ Krisha Jayasekara

ඔබ වෙනුවෙන් ඔබ වන්න.  මේ ලොකේ අපි හමෝම එක වගේ නැහැනේ.ඒත්  ඔයා වෙනුවෙන් හැමදේම සතුටින් දරාගෙන ජීවත් වෙන්න පුලුවන් නම් ඔයා...
17/03/2024

ඔබ වෙනුවෙන් ඔබ වන්න.


මේ ලොකේ අපි හමෝම එක වගේ නැහැනේ.ඒත් ඔයා වෙනුවෙන් හැමදේම සතුටින් දරාගෙන ජීවත් වෙන්න පුලුවන් නම් ඔයාටම තේරෙයි පාඩුවේ ජීවත් වෙන එක හරි ලස්සනයි කියලා. අනාගතේ දවසක ඔයාගෙ අතීතය දිහා හරිලා බලද්දී ඔයාටම ඔයා ගැන සතුටු හිතේවි. මොකද දන්නවද ?

මේ ලෝකෙ තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සු ඉන්නේ හරිම ටික දෙනයිලු
ඔයත් එහෙම කෙනෙක් නම් කවදම හරි පස්වෙනි ඍතුවෙ අයිතිකාරයෙක් වෙන්න ඔයාටත් පුලුවන්ලු !!!

Be you for you 🖇🖤

✍ Rasa_di

💚☘NATURE such a gift_♡
07/02/2024

💚☘

NATURE such a gift_♡

𝐒𝐮𝐧𝐟𝐥𝐨𝐰𝐞𝐫𝐬 🌻   In a world full of roses,           Be a Sunflower :)Then you can be a reason of someone's smile 😊
07/02/2024

𝐒𝐮𝐧𝐟𝐥𝐨𝐰𝐞𝐫𝐬 🌻

In a world full of roses,
Be a Sunflower :)
Then you can be a reason of someone's smile 😊

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rasa di posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category