Studio 600D

Studio 600D Heart touching Photography
(1)

07/09/2026
Sandali & Gayan 💕🥰
27/08/2026

Sandali & Gayan 💕🥰

08/08/2026

වෙඩින් එකක් කියන්නේ ජීවිතේ එකම එක පාරක් ගන්න ලොකු තීරණයක්.
ඒකෙ ජෝඩුවට විතරක් නෙමෙයි, එන අමුත්තන්ටත් හොඳටම මතක හිටින දෙයක් තමයි සංගීතය
"අපි බෑන්ඩ් එකක් දානවද? DJ එකක් දානවද?" කියන එක ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක්.

අද වීඩියෝ එකෙන් අපි බලමු ඔයාලගේ Budget එකට සහ Wedding Vibe එකට හරියන හොඳම තේරීම මොකක්ද ?

Sandun & Dilini ❤️
05/08/2026

Sandun & Dilini ❤️



Sanjula & Damitha 🥰💕
30/07/2026

Sanjula & Damitha 🥰💕

Sewwandi & Pasindu 💍​"Forever sounds like a long time, but I wouldn't mind spending it by your side. 💍✨"​
24/07/2026

Sewwandi & Pasindu 💍

​"Forever sounds like a long time, but I wouldn't mind spending it by your side. 💍✨"

Viraj & Ishani 🥰
16/07/2026

Viraj & Ishani 🥰

15/07/2026

👉 ජීවිතේ ලස්සනම දවස "අනාගන්නේ නැතුව" සතුටින් සමරන්න ඕනෙද? 😍💍
​ගොඩක් දෙනෙක් තමන්ගේ වෙඩින් එක ලස්සනට කරන්න ලොකු හීන මවනවා. හැබැයි ලස්සනට කරන්න ගිය සමහර වෙඩින්, අවසානයේදී ලොකු මානසික පීඩනයක් සහ රණ්ඩු සරුවල් ඇතිවෙන තැනකට පත්වෙන්නේ ඇයි කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? 🤔
​Wedding එකක් සාර්ථක කරගන්න දඟලනවා මිසක්, Marriage (විවාහය) එක ගැන නොසිතීම වගේම අපි නොහිතන පොඩි පොඩි වැරදි නිසා මුළු දවසම අවුල් වෙලා යන්න පුළුවන්.
​මෙන්න මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ වෙඩින් එකක් අසාර්ථක වෙන්න බලපාන, ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු ප්‍රධාන හේතු 10ක් ගැනයි. 🛑

​💡 ඔයාගේ Wedding එක ප්ලෑන් කරන, ළඟදීම බඳින්න ඉන්න යාළුවන්ටත් බලන්න දැන්ම මේ වීඩියෝ එක Share කරන්න. 👩‍❤️‍👨👇

12/07/2026

ඔබේ සිහින මංගල දිනය වඩාත් අලංකාරවත් කරගන්නේ කෙසේද? 🤔✨

​වෙඩින් එකක සම්පූර්ණ පෙනුම සහ ගාම්භීරත්වය තීරණය කරන ප්‍රධානම දේ තමයි මල් සැරසිලි (Wedding Deco). ඉතින් ඔබේ බජට් එකටත් ගැළපෙන, අලුත්ම Trends වලට හරියන ලස්සනම මල් සැරසිලි නිවැරදිව තෝරාගන්නේ කොහොමද කියලා මගේ ක්ෂේත්‍රයේ අත්දැකීම් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරමු. 🌸👇

​වීඩියෝව සම්පූර්ණයෙන්ම බලලා ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න!

Address

1st Floor, Rohana Hotel, Puttalam Road
Nikaweratiya

Telephone

+94774087979

Website

Alerts

Be the first to know and let us send you an email when Studio 600D posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio 600D:

Shortcuts

Share

Category