M o t h e r l a n d

M o t h e r l a n d මව්බිමේ සොදුරු නවාතැන් සොයා...

පොළොන්නරුව රාජධානිය 🏰
26/06/2022

පොළොන්නරුව රාජධානිය 🏰

අවුකන බුදු පිළිමය 🙏😇
23/06/2022

අවුකන බුදු පිළිමය 🙏😇

පොළොන්නරුව වටදාගෙය 🙏🌸📝 පෞරාණික නිර්මාණයක් වන පොළොන්නරුව වටදාගෙය, ශ්‍රී ලංකාවේ පොළොන්නරුව යුගයේ ඉදිවූවකි. මෙය පළමුවන පරාක...
22/06/2022

පොළොන්නරුව වටදාගෙය 🙏🌸

📝 පෞරාණික නිර්මාණයක් වන පොළොන්නරුව වටදාගෙය, ශ්‍රී ලංකාවේ පොළොන්නරුව යුගයේ ඉදිවූවකි. මෙය පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට හෝ නිශ්ශංක මල්ල රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත් කිරීමට ඉදිකරවූවක් බවට විශ්වාසයන් පවතී. එකල මෙම පූජනීය ධාතූන් රාජ්‍යත්වයේ සංකේතයන් විය. පොළොන්නරුව ඓතිහාසික නගරය තුල පිහිටා ඇති මෙය රට තුල සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම වටදාගෙය මෙන්ම මෙම මාදිලියේ වාස්තුවිද්‍යාවේ අත්‍යන්ත සමෘද්ධිය විද්‍යාමාන කර‍යි.

සේරුවාවිල මංගල රජ මහා විහාරය 🙏🌼
21/06/2022

සේරුවාවිල මංගල රජ මහා විහාරය 🙏🌼

Aberdeen Waterfall 🌈🍂🍃
19/06/2022

Aberdeen Waterfall 🌈🍂🍃

Wonderful Morning 💚
18/06/2022

Wonderful Morning 💚

GALLE FORT 🗺⚓️ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේස...
17/06/2022

GALLE FORT 🗺⚓️
ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .

එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූ, පසුව ලන්දේසීන් විසින් 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලෝක උරුමයක් වේ. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි. 🗼⚓️

Galle Face Beach 🌅Colombo
17/06/2022

Galle Face Beach 🌅
Colombo

මිරිසවැටිය චෛත්‍යය 🙏ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිස...
16/06/2022

මිරිසවැටිය චෛත්‍යය 🙏

ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිසවැටිය චෛත්‍යය හැඳින් වේ. ආරම්භයේදී උසින් අඩි හැටක් සහ වට ප්‍රමාණයෙන් අඩි පන්සිය හැටකි. පසු කාලීනව මෙය ලංකාවේ රජ කළ විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කොට, විශාල කර ඇත.

අභය රාජ සධාතුක කුත්තවරං - සුනිඡායකතං බහුමාණිකං සකලහිතං පණමේසදා - මරිච්වට්ටික චෙතිය මුත්තමං 🙏♥️🌼

🙏🌼🙏"සයිංසු යස්මිං සුගතස්ස ධාතුනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණමාලීති පතිතනාමංවන්දාමහං ථූපවරං මහග්ඝං"රුවන්වැලිමහා සෑය 🙏🌼...
16/06/2022

🙏🌼🙏
"සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතිතනාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං"

රුවන්වැලිමහා සෑය 🙏🌼🌼🌼🙏

Address

Nittambuwa
11880

Website

Alerts

Be the first to know and let us send you an email when M o t h e r l a n d posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share